දේශීය පුවත්

තලවතුගොඩ ගින්නෙන් තුවාල ලැබූ තිදෙනා මිය යයි.

තලවතුගොඩ හන්දිය ආසන්නයේ අවන්හලක ඇති වූ ගින්නෙන් තුවාල ලබා රෝහල් ගත කළ පුද්ගලයින් තිදෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි. අද (09) පෙරවරුවේ අදාළ අවන්හලේ...

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට වසර හතරක බරපතල සිර දඬුවමක්.

දූෂණ චෝදනා එල්ල කර තිබූ නඩු හතරකට වරදකරු කෙරුණු හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එක් නඩුවකට වසර හතර බැගින් සිරදඬුවම් නියම කළ කොළඹ...

සෞඛ්‍ය, වෛද්‍ය අධ්‍යාපන සහ මාධ්‍ය ක්ෂේත්‍රයන්හි සහයෝගීතාවයන් පුළුල් කිරීම පිළිබඳව පාකිස්ථාන මහකොමසාරිස්වරයා සහ ඇමති නලින්ද අතර සාකච්ඡා.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහකොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ආචාර්ය නයියර් නසීර් (Major General (Retd) Dr. Nayyar Naseer) මහතා අතර...

ත්‍රිරෝද රථයක් දුම්රියක ගැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය යයි.

අද (09) උදෑසන ත්‍රිරෝද රථයක් දුම්රියක ගැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි. පොලිසියට අනුව, කපුවත්ත සහ කඳාන අතර හල්පේ දුම්රිය හරස් මාර්ගයේදී...

ක්‍රිස්තියානි ආගමේ ජ්‍යේෂ්ඨ පූජක ️ආචාර්ය ගරු සික්ස්ටස් කුරුකුලසූරිය පියතුමාගේ අභාවය රටට පිරිමැසිය නොහැකි පාඩුවක් – ශ්‍රී ලංකා සර්ව ආගමික නායකයන් පවසයි.

බෞද්ධ, හින්දු, ඉස්ලාම් සහ ක්‍රිස්තියානි සර්ව ආගමික නායකයන් වන පූජ්‍ය ආචාර්ය ශාස්ත්‍රපති ගලගම ධම්මරන්සි නායක හිමි, ආචාර්ය ශිව ශ්‍රී බාබු සර්මා කුරුක්කල්, අල්-හජ් අශ්-සෙය්යිද්...

ප්‍රදේශ කිහිපයකට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

අද (09) දිනයේදී දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල සහ ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති...

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මානව හිමිකම් කොමිසමෙන් කැඳවීමක්

සුරේෂ් සලේ මහතාගේ විමර්ශන ගැන කරුණු දැක්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මානව හිමිකම් කොමිසමෙන් කැඳවීමක් කර තිබේ. රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා...

කොටුවේ පැවැත්වෙන සත්‍යග්‍රහයට සුරේෂ් සලේගේ මවද එක් වෙයි

රැඳවුම් නියෝග මත CID භාරයේ සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා තවමත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ. ඔහු...

Latest news

හරක් කටාගේ නඩුවට එරෙහිව නීතිපතිගෙන් අභියාචනයක්

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන 'හරක් කටා' ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පවතින චෝදනා පවත්වාගෙන යා නොහැකි බවට...

මෙරට ඩෙංගු මරණ 71 දක්වා ඉහළට. සමස්ත රෝගීන් ගණන 93,000 පනී

මෙරටින් වාර්තා වන සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව අද (20) වන විට 71 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු...

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ යෝෂිත රාජපක්ෂ අධි චෝදනා

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ යන අයට අද...