දේශීය පුවත්

ඩෙංගු උණ වැලඳීමෙන් රුහුණු සරසවි සිසුවියක් මිය යයි.

රුහුණු විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ ඉගෙනුම ලැබූ සිසුවියක් ඩෙංගු උණ වැලඳීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස අකාලයේ මියගොස් ඇත්තේ, මාතර, දෙනියාය ප්‍රදේශයේ පදිංචිව...

අතුරුදහන් වූ බව කියන තරුණියක් සොයා ගැනීමට පොලිසිය මහජන සහාය පතයි

ඇටම්පිටිය පොලිස් කොට්ඨාශයෙන් අතුරුදහන් වූ බවට වාර්තා වූ 19 හැවිරිදි තරුණියක් සොයා ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවගෙන් සහාය ඉල්ලා තිබේ. පොලිසියට අනුව, ඇගේ දියණිය අතුරුදහන්...

ඇමරිකා එක්සත් ජනපදයෙන් TH-57 සී රේන්ජර් (බෙල් 206) හෙලිකොප්ටර් දහයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට

ඇමරිකා එක්සත් ජනපදය අද නිල වශයෙන් ඇමරිකානු නිෂ්පාදිත TH-57 සී රේන්ජර් (බෙල් 206) හෙලිකොප්ටර් දහයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මාරු කළ අතර එය රටේ...

කෝටි 35කට අධික වටිනාකමින් යුත් හෂීස් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ විදේශික තරුණියක් අත්අඩංගුවට.

රුපියල් 35 කෝටි 26 ලක්ෂ පනස් දහසක් වටිනා " හෂීෂ්" මත්ද්‍රව්‍ය තොගයක් , කටුනායක ගුවන් තොටුපොළේදී විදේශික කාන්තාවක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ. මෙම මත්ද්‍රව්‍ය "...

පොසොන් දන්සැල් සහ තොරණ සංවිධානය කිරීමේදී පොලිසිය දැනුවත් කිරීම අනිවාර්යයි. අනතුරු සඟවන රියදුරන්ටත් දැඩි පියවර!

එළැඹෙන පොසොන් පොහොය නිමිත්තෙන් දන්සැල් සහ තොරණ සංවිධානය කිරීමේදී, අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරයා දැනුවත් කිරීම අනිවාර්ය කර ඇති බව රථ වාහන පාලන හා මාර්ග...

අදත් තැනින් තැන වැසි

අද(24) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන...

ඩෙංගු පැතිරීමේ අධි අවදානම් කලාප ප්‍රකාශයට පත් කරයි.

දිවයින පුරා ඩෙංගු පැතිරීම පාලනය කිරීමට සහ මුලිනුපුටා දැමීමට ගන්නා උත්සාහයේ කොටසක් ලෙස දිස්ත්‍රික්ක 14 ක් පුරා ග්‍රාම නිලධාරී කොට්ඨාශ 538 ක් අධි අවදානම්...

ඥානසාර හිමිට මාස 9ක සිර දඬුවමක් මහාධිකරණය තහවුරු කරයි

ඉස්ලාමයට අපහාස කරන ප්‍රකාශයක් කිරීමෙන් සහ එමඟින් වාර්ගික සමගියට බාධා කිරීමේ චෝදනාවට වරදකරු වූ බොදු බල සේනා ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහේස්ත්‍රාත්...

Latest news

තමිල්නාඩු රජයේ සේවිකාවන්ගේ තෙවැනි දරුවාටත් වසරක මාතෘ නිවාඩු හිමිවෙයි

තමිල්නාඩු ප්‍රාන්ත රජයේ සේවයේ නිරත කාන්තාවන්ගේ තෙවැනි දරුවා සඳහා හිමිවන මාතෘ නිවාඩු කාලසීමාව දින 365 (වසරක්) දක්වා දීර්ඝ කිරීමට...

වියට්නාමයේ Vietjet ගුවන් සේවයෙන් කොළඹට සෘජු ගුවන් ගමන් ඇරඹෙයි

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, වියට්නාමයේ හෝ චී මින් (Ho Chi Minh) නගරයේ සිට කොළඹ...

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය හෙට සිට දීපව්‍යාප්ත වැඩ වර්ජනයකට සැලසුම්

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය හෙට සිට දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ පිළිබඳ...