දේශීය පුවත්

නවක පාර්’ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් ගැසට් කෙරේ

NEWSNOW| - 2024 පාර්ලිමේන්තු මැතිවරණයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන්ගේ නම් ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. එම ගැසට් නිවේදනය මෙසේය.    

නවක පාර්’ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වැඩමුළුවක්

NEWSNOW| - 10 වැනි පාර්ලිමේන්තුව සඳහා අලුතින් තේරී පත් වූ මන්ත්‍රීවරුන් සඳහා විශේෂ වැඩමුළුවක් නොවැම්බර් 25, 26, සහ 27 යන දිනවල පැවැත්වේ. වැඩබලන පාර්ලිමේන්තු මහ...

පොහොට්ටුවට හිමිවූ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය නාමල්ට

NEWSNOW| -  2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු යැවීමට එම පක්ෂය තීරණය...

මෙවර මහ මැතිවරණයේදී ප්‍රතික්ෂේප වූ ඡන්දය ගැන මැතිවරණ කොමසාරිස් කියයි

NEWSNOW| -   මෙවර මහ මැතිවරණයේදී ඡන්ද 667, 240ක් ප්‍රතික්ෂේපවී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. මෙයින් පෙනී යන්නේ...

20කට වැඩි කාන්තාවන් පිරිසක් මෙවර පාර්’ලිමේන්තුවට

NEWSNOW| - මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් 20කට වැඩි පිරිසක් තේරී පත්ව සිටිති. ඉන් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව ඇත්තේ ජාතික ජන බලවේගය පක්ෂයෙනි. එයින් අගමැතිනි...

වාර්’තා බිඳිමින් ගම්පහින් පළමු තැනට ආ විජිත හේරත්

NEWSNOW| - මෙවර මහ මැතිවරණයේ ප්‍රථිපල වලට අනුව ජාතික ජන බලවේගයෙන් ගම්පහ දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත් වූ විජිත හේරත් මහතා මනාප ඡන්ද 716,715ක් ලබා පළමු...

මහනුවර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය

NEWSNOW | - මහනුවර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මෙසේය. ජාතික ජන බලවේගය 1 ලාල් කාන්ත -316,951 2 ජගත් මනුවර්ණ -128,678 3 මංජුල ප්‍රසන්න -94,242 4 මුදිත විජේමුණි -82,926 5 හර්ෂණ දිසානායක...

හම්බන්තොට දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය

NEWSNOW| -   හම්බන්තොට දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මෙසේයි. සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධුර 5ක් හිමි විය. ජාතික ජන බලවේගය 1 නිහාල් ගලපත්ති - 125,983 2 අතුල...

Latest news

හැටන් නගරයට වැටුණු ධාරානිපාත වර්ෂාවෙන් බස් නැවතුම්පොළ යටවෙයි

අද (09) පස්වරු 3:00ට පමණ හැටන් නගරයට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් හැටන් බස් නැවතුම්පොළ ජලයෙන් යට වී තිබේ. නගරයේ...

සහිරා රග්බි රාත්‍රිය 2026 – ඇගයීම් හා සම්මාන ප්‍රදානෝත්සවය, විශිෂ්ටත්වය අගයමින්, ශූරයන්ට ගෞරව පුදමින්, අමරණීය මතකයන් සමරයි.

කොළඹ සහිරා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය රග්බි සංගමය විසින් සංවිධානය කරන ලද ‘සහිරා රග්බි රාත්‍රිය සහ ඇගයීම් උළෙල’ පසුගිය නොවැම්බර්...

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියට සම්බන්ධ ‘ගම්පහ ඔස්මන්’ ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

රකට පාතාල සාමාජිකයෙකු වන ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියට ආධාර අනුබල දුන් බවට සැකකෙරෙන ‘ගම්පහ ඔස්මන්’ නමැත්තා ලබන 13 වැනි...