දේශීය පුවත්

කතානායක ධූරයට නිහාල් ගලප්පත්ති?

NEWSNOW | - දස වැනි පාර්'ලිමේන්තුවේ කතානායකවරයා ලෙස ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්'ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා යෝජනා කිරීමට රජය තීරණය කර ඇති බව...

නව රජයේ කැබිනට් ප්‍රකාශක නම් කරයි

NEWSNOW | - අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පත්කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම...

පාර්’ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන් වෙනුවෙන් අද සහ හෙට විශේෂ කවුළුවක්

NEWSNOW| -  10 වන පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් අද (19) සහ හෙට (20) තොරතුරු කවුළුවක් ස්ථාපිත කර තිබේ. ඒ පළමු සභා වාරය පැවැත්වීම සඳහා අවශ්‍ය...

අද පස්වරුවේත් ගිගුරුම් සහිත වැසි

NEWSNOW| - අද(19) දිනයේ දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ...

නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම අද

NEWSNOW| -  නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම අද (19) පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. ඒ අද පෙරවරු 10ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි. නව...

ජනාධිපති IMF නියෝජිතයින් හමුවෙයි

NEWSNOW| - ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (18)  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර හමුවී තිබේ. එහිදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් තත්ත්වයට පත්කිරීම සම්බන්ධයෙන් අදහස්...

සමස්ත ලංකා මුස්ලිම් ලීග් තරුණ පෙරමුණු සම්මේලනයෙන් ජනපතිට ලියුමක්

NEWSNOW | - සමස්ත ලංකා මුස්ලිම් ලීග් තරුණ පෙරමුණු සම්මේලනය ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කර තිබේ. ඒ නව කැබිනට්ටුවට මුස්ලිම් අමාත්‍යවරයෙකුද ඇතුළත්...

ඊශ්‍රායල් රට අනුමැත කරන්නෙම නැහැ – මැලේසියානු අගමැති කියයි

NEWSNOW | - පලස්තීන ජනතාවගේ සටන වෙනුවෙන් උදව් උපකාර කිරීමේ තමන්ගේ ස්ථාවරය වෙනස් නොවන බව මැලේසියානු අගමැති අන්වර් ඊබ්‍රහිම් පවසයි. ඔහු වැඩිදුරටත් පැවසුවේ "ඊශ්‍රායලය ගසාවේ...

Latest news

හැටන් නගරයට වැටුණු ධාරානිපාත වර්ෂාවෙන් බස් නැවතුම්පොළ යටවෙයි

අද (09) පස්වරු 3:00ට පමණ හැටන් නගරයට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් හැටන් බස් නැවතුම්පොළ ජලයෙන් යට වී තිබේ. නගරයේ...

සහිරා රග්බි රාත්‍රිය 2026 – ඇගයීම් හා සම්මාන ප්‍රදානෝත්සවය, විශිෂ්ටත්වය අගයමින්, ශූරයන්ට ගෞරව පුදමින්, අමරණීය මතකයන් සමරයි.

කොළඹ සහිරා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය රග්බි සංගමය විසින් සංවිධානය කරන ලද ‘සහිරා රග්බි රාත්‍රිය සහ ඇගයීම් උළෙල’ පසුගිය නොවැම්බර්...

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියට සම්බන්ධ ‘ගම්පහ ඔස්මන්’ ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

රකට පාතාල සාමාජිකයෙකු වන ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියට ආධාර අනුබල දුන් බවට සැකකෙරෙන ‘ගම්පහ ඔස්මන්’ නමැත්තා ලබන 13 වැනි...