දේශීය පුවත්

තමන්ගේ මන්ත්‍රී ධූරය නීත්‍යානුකූල බව රවී කරුණානායක කියයි

NEWSNOW | - නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ (NDF) ජාතික ලැයිස්තු පත් කිරීම ලෙස හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා අද(21) ශ්‍රී ලංකාවේ 10 වැනි පාර්ලිමේන්තුවේ මංගල...

10 වැනි පාර්’ලිමේන්තුවේ පළමු සභා වාරයට ජනාධිපතිවරයා පැමිණෙයි

10 වැනි පාර්'ලිමේන්තුවේ පළමු සභා වාරය විවෘත කිරීම සඳහා ජනාධිපති අනුර දිසානායක මහතා පාර්'ලිමේන්තුවට පැමිණියේය. ඊට පෙර පෙ.ව 11.10 ට පමණ කථානායකවරයාගේ සම්ප්‍රාප්තිය සිදුකෙරුණු අතර...

රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාව බලා පිටත් වෙයි

NEWSNOW | - හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (21) උදෑසන ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ ආරංචි මාර්'ග පවසයි. ඔහු සමග...

විපක්ෂ නායක ලෙස සජිත් ප්‍රේමදාස මහතා පිළිගන්නා බව කථානායක කියයි

NEWSNOW | - පාර්'ලිමේන්තුවේ විපක්ෂ නායක ලෙස සජිත් ප්‍රේමදාස මහතා පිළිගන්නා බව කථානායක අශෝක රන්වල මහතා පාර්'ලිමේන්තුවේදී පැවසීය. ඒ අනුව 10 වන පාර්'ලිමේන්තුවේ විපක්ෂ නායක...

නියෝජ්‍ය කතානායක ධුරය සඳහා මොහොමඩ් රිස්වී සාලි

NEWSNOW | - දස වැනි පාර්'ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධුරය සඳහා මොහොමඩ් රිස්වී සාලි මහතා පත් විය. අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මොහොමඩ් සාලි මහතාගේ නම යෝජනා...

10 වන පාර්’ලිමේන්තුවේ කථානායක ලෙස අශෝක රන්වල මහතා පත් කෙරේ

NEWSNOW | - 10 වන පාර්'ලිමේන්තුවේ කථානායක ලෙස අශෝක රන්වල මහතා පත් වෙයි. අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය අශෝක රන්වල මහතාගේ නම සභාවට යෝජනා කළ අතර...

අශෝක රංවල මහතා කතානායක ධූරයට?

NEWSNOW| -  නව පාර්'ලිමේන්තුවේ කථානායකවරයා ලෙස පාර්'ලිමේන්තු මන්ත්‍රී අශෝක රංවල මහතා පත්කිරීමට සූදානම් බව දේශපාලන ආරංචි මාර්'ග පවසයි. අද පෙරවරු 10ට 10 වන පාර්'ලිමේන්තුවේ පළමු...

10 පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය අද

NEWSNOW| - 10 වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය උත්සවාකාරයෙන් අද (21) විවෘත කිරීමට නියමිතය. අද(21) පෙරවරු 10ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර පළමුව කතානායකවරයා තෝරා පත් කරගැනීමට...

Latest news

හැටන් නගරයට වැටුණු ධාරානිපාත වර්ෂාවෙන් බස් නැවතුම්පොළ යටවෙයි

අද (09) පස්වරු 3:00ට පමණ හැටන් නගරයට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් හැටන් බස් නැවතුම්පොළ ජලයෙන් යට වී තිබේ. නගරයේ...

සහිරා රග්බි රාත්‍රිය 2026 – ඇගයීම් හා සම්මාන ප්‍රදානෝත්සවය, විශිෂ්ටත්වය අගයමින්, ශූරයන්ට ගෞරව පුදමින්, අමරණීය මතකයන් සමරයි.

කොළඹ සහිරා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය රග්බි සංගමය විසින් සංවිධානය කරන ලද ‘සහිරා රග්බි රාත්‍රිය සහ ඇගයීම් උළෙල’ පසුගිය නොවැම්බර්...

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියට සම්බන්ධ ‘ගම්පහ ඔස්මන්’ ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

රකට පාතාල සාමාජිකයෙකු වන ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියට ආධාර අනුබල දුන් බවට සැකකෙරෙන ‘ගම්පහ ඔස්මන්’ නමැත්තා ලබන 13 වැනි...