දේශීය පුවත්

අද සිට දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි

අද (19) සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන අතර, ඒ අනුව බස්නාහිර, සබරගමුව...

අනෝජන් සිවරාසා වෙනුවෙන් අලි සබ්රිගෙන් සෞදි අරාබියෙන් සහ රජයෙන් ඉල්ලීමක්.

ශුද්ධ වූ කුරානයේ අන්නහ්ල් (Surah An Nahl: 126) සූත්‍රයේ සඳහන් වන්නේ, "ඔබ යම් දඬුවමක් ලබා දෙන්නේ නම්, ඔබට සිදු වූ වරදට සමානුපාතික වන සේ...

අධිවේගී මාර්ගවල ආසන පටි පැළඳීම අද සිට අනිවාර්යයි.

අධිවේගී මාර්ගවල ධාවනය කෙරෙන සියලුම වාහනවල ගමන් ගන්නා සියලුම මගීන් අද (19) සිට ආසන පටි පැළඳීම අනිවාර්ය බව පොලීසිය පවසයි. ඒ මීට වසරකට පමණ ඉහතදී...

දිට්වා සුළි කුණාටුවේදී පළාත් පාලන ආයතනවල සම්බන්ධීකරණය විමසා බැලීමට තීරණයක්

දිට්වා සුළි කුණාටු ආපදා අවස්ථාවේදී පළාත් පාලන ආයතනවල නිල සන්නිවේදනය සහ සම්බන්ධීකරණය සිදු වූ ආකාරය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ප්‍රාදේශීය සභා සහ නගර සභා...

ඉදිරි දින කිහිපයේ නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක්

ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර,...

චාවකච්චේරිය රෝහලේ නව ඉදිකිරීම් හෙට ඇරඹේ

චාවකච්චේරිය මූලික රෝහලේ අංගසම්පූර්ණ ඖෂධ ගබඩාවක්, කාර්ය මණ්ඩල නිල නිවාස සංකීර්ණයක් සහ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති කිහිපයක් සඳහා මුල්ගල තැබීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය...

සෞදි අරාබියේ මරණ දඬුවම නියම වී සිටින සිවරාසා අනෝජන් නැවත පණපිටින් ගෙන්වා දෙන්න රජයෙන් ඉල්ලයි.

සෞදි අරාබියේ මරණ දඬුවම නියම වී සිටින ශ්‍රී ලාංකික තරුණ සිවරාසා අනෝජන් නැවත පණපිටින් ගෙන්වා ගන්නා ලෙස ඔහුගේ මව කඳුළු සලමින් ආයාචනා කර තිබේ. සමාජ...

මාළු මිල ගණන් පහළට

දිවයිනේ ප්‍රදේශ රැසකින් මත්ස්‍ය තොග වැඩි වශයෙන් වෙළෙඳපොළට ලැබීම හේතුවෙන් මත්ස්‍ය මිල ගණන් සුළු වශයෙන් පහළ ගොස් ඇති බව පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ...

Latest news

විශ්වීය තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ ජාත්‍යන්තර දිනය අදයි

අන්තර්ග්‍රහණයෙන් පිරි, දැනුවත් සහ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ගොඩනැගීම සඳහා තොරතුරු දැනගැනීමේ අයිතියේ ඇති මූලික වැදගත්කම ඉස්මතු කරමින්, විශ්වීය තොරතුරු දැනගැනීමේ...

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර සහ බ්‍රසීල තානාපති අතර විශේෂ හමුවක්

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සහ බ්‍රසීලයේ නව ශ්‍රී ලංකා තානාපති ජෝර්ජ් ජෙරල්ඩෝ කාඩ්රි (Jorge...

ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න අත්අඩංගුවට ගැනීමට නියෝග

දරුවෙකු පීතෲත්වය ප්‍රතික්ෂේප කිරීමට අදාළ නඩත්තු නඩුවකට අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න අත්අඩංගුවට ගැනීමේ...