දේශපාලන

නව යුද හමුදාපතිවරයා නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා හමුවෙයි

NEWSNOW | -  ශ්‍රී ලංකා යුද හමුදාවේ නව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ඊයේ (02) කොළඹ පිහිටි සිය කාර්'යාලයේදී නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර්...

මහින්ද සමරසිංහ මහතා තවදුරටත් අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති

NEWSNOW | - අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා තවදුරටත් එම තනතුරේ කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. ඒ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග...

එ.ජා.ප.මහ ලේකම් ධූරයට තලතා අතුකෝරල පත් කරයි

NEWSNOW | - එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධූරයට හිටපු පාර්'ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල මහත්මිය පත්කර තිබේ. අදාළ පත්වීම හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක,...

හිටපු මිල්ලනිය ප්‍රදේශීය සභා මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට

NEWSNOW | - මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (3) පෙරවරුවේ බටගොඩ පිහිටි ඒ...

යෝෂිත CID එයි

NEWSNOW | - යෝෂිත රාජපක්ෂ අද (3) අපරාධ පරීක්ෂණ දෙපාර්'තමේන්තුවට පැමිණ තිබේ. ඒ කතරගම ප්‍රදේශයේ පිහිටි ඉඩමක හිමිකාරිත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම ට බව වාර්'තා වේ.

පැවති වැසි තත්ත්වයේ අඩුවීමක්

NEWSNOW | - දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල පැවති වැසි තත්ත්වයේ අඩුවීමක් අද (03) දින සිට බලාතාවකාලිකපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා...

පිළිකා රෝගි දරුවන් වෙනුවෙන් ඇටමිදුලු හා රුධිර ජනන සෛල බද්ධකිරිමේ ඒකකයක්

NEWSNOW | - ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ශ‍්‍රම දායකත්වයෙන් හා රුහුණු කතරගම මහා දේවාලයේ මුල්‍ය අනුග‍්‍රාහකත්වයෙන් පිළිකා රෝගි දරුවන් වෙනුවෙන් ඇටමිදුලු හා රුධිර ජනන...

හිටපු ජනාධිපති රනිල් නේපාල අග්‍රාමාත්‍යවරයා හමුවෙයි

NEWSNOW | - හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නේපාල අග්‍රාමාත්‍ය කේ.පී.ෂර්මා ඔලි මහතා සමඟ සාකච්ඡාවක නිරත වී තිබේ. අද පෙරවරුවේ කත්මණ්ඩු නුවරදී මෙම හමුව සිදුව...

Latest news

පළාත් පාලන මැතිවරණයේදී වරාය නගර වැසියන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ආංශික අධීක්ෂණ කමිටුවේදී ප්‍රශ්න කෙරේ.

කොළඹ වරාය නගරයේ පදිංචිකරුවන්ට පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වීම නිසා පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙමින් පවතින...

ඉරානයට එරෙහිව හමුදා ප්‍රහාර වෙනුවට ආර්ථික පීඩනය යෙදීමට ට්‍රම්ප් තීරණය කරයි

ඉරානයට එරෙහිව තවදුරටත් හමුදා ප්‍රහාර එල්ල කිරීමට වඩා, ඔවුන්ට ආර්ථික වශයෙන් බලපෑම් එල්ල කිරීම වඩාත් සුදුසු බව අමෙරිකානු ජනාධිපති...

SLPP මහලේකම් සාගර කාරියවසම් මහතා CIDයට කැඳවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) මහලේකම් සාගර කාරියවසම් මහතා අද උදෑසන කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CID) හමුවේ පෙනී...