ජගත් මිහිතල දිනය අදයි.
ඉරානය සමඟ සටන් විරාමය දීර්ඝ කරන් බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කරයි.
තමිල්නාඩු සභා මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අදින් අවසන්.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට
ඉදිරියට යන පාස්කු විමර්ශනය වලට එල්ල කරන බාධා කිරීම් ගැන කාදිනල් හිමිපාණන් අනතුරු අඟවයි.
ඉරානය එකඟ වුවහොත් එක්සත් ජනපද උප ජනාධිපතිවරයා ඉස්ලාමාබාද් නුවරට පැමිණීමට සූදානම්.
අද ආරම්භ වන සාමයේ පා ගමනට ජනපති තැබූ සටහන.
පාස්කු ප්‍රහාරය සිදුවී අදට වසර 7යි.