වාහන හිමිකරුගේ නම සඳහන් වාහන අංක තහඩු ක්‍රමයක් ළඟදීම.
ඇමෙරිකාවේ නාවික හමුදා ලේකම් ජෝන් ෆෙලන් සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි.
විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි සමඟ දුරකථන සංවාදයක්
තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය ඇරඹේ.
නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි විදේශිකයන් 50 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට.
මහා භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් හැකර්වරයෙක් හොරකම් කරයි.
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල සුළු වශයෙන් පහත වැටෙයි.
”Walk For Peace” සාමයේ පා ගමනේ පළමු දිනය ඇරඹේ.