මෙරට සමස්ත ඩෙංගු රෝගීන් ගණන 92,000 පනී. මරණ 68ක් වාර්තා වෙයි.
ග්‍රාම නිලධාරී වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන්. අඟහරුවාදා සිට නැවත සේවයට.
ඩොලර් බිලියනයක පමණ මුදලක් විදෙස් රටවලට නීතිවිරෝධී ක්‍රමයට රටින් පිටකිරීමේ සිදුවීමට බැංකු හතරක කළමනාකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට.
කංජිපානි ඉම්රාන් තව නොබෝ දිනකින් මෙරටට රැගෙන එන්න සූදානම්.
ඉන්දුනීසියාවේ ෆ්ලොරෙස් හි යළිත් රික්ටර් මාපක 5.9ක භූකම්පනයක් මරණ සංඛ්‍යාව 47 දක්වා ඉහළට
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ පෙළපොත් තොගයක් මුදලට විකිණු පිරිසක් රිමාන්ඩ්.
ජනාධිපති රැස්වීමේ සම්පූර්ණ වීඩියෝව BASL ඉල්ලයි. ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රතිචාර දක්වයි.
දෛනික ඩෙංගු රෝගීන්ගේ අඩුවීමක්