TOP

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සේවකයන්ට නිවාඩු ලබාදීම අනිවාර්’ය බව පෞද්ගලික අංශයට දැනුම් දෙයි

NEWSNOW | - හෙට(14) දිනයේ පැවැත්වෙන 2024 මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සේවකයන්ට නිවාඩු ලබාදීම අනිවාර්'ය බව සියලුම පෞද්ගලික අංශයේ සමාගම්වලට දැනුම් දී තිබේ. අධිකරණ,...

ඥානසාර හිමියන්ට එරෙහි නඩුවේ තීන්දුව දීමට දින දෙයි

NEWSNOW | -  ඉස්ලාම් ආගමට අපහාස කිරීමේ චෝදනාව යටතේ බොදුබල සේනා සංවිධානයේ නායක ගලගොඩඅතේ ඥානසාර හිමියන්ට එරෙහිව කොළඹ අපරාධ නිවාරණ ඒකකය පවරා ඇති නඩුවේ...

පොලිසිය සහ හමුදාව විසින් නිකුත් කළ සියලුම ගිනි අවි සහ පතොරම් ආපසු භාර දෙන ලෙස උපදෙස්

NEWSNOW | - පාර්'ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, පළාත් සභා මන්ත්‍රීවරුන්ට, දේශපාලන පක්ෂ නායකයින්ට, දේශපාලන සංවිධානවලට සහ විධායක ශ්‍රේණියේ සිවිල් සේවකයන්ට ශ්‍රී ලංකා පොලිසිය සහ යුද හමුදාව...

ට්‍රම්ප්ගෙන් එලොන් මස්ක්ට ලොකු පුටුවක්

NEWSNOW | - එක්සත් ජනපද ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත ධවල මන්දිරයට පැමිණීමට සූදානම් වන විට ඔහුගේ බලයට පත්වන පරිපාලනයේ ප්‍රධාන...

මහ මැතිවරණයේ ආරක්ෂක කටයුතු සඳහා පොලිස් නිලධාරීන් 64,000ක්

NEWSNOW | - මහ මැතිවරණයේ ආරක්ෂක කටයුතු සඳහා මේ වන විට පොලිස් නිලධාරීන් 64,000ක් පමණ යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල්...

විභාග සහතිකපත්‍ර නිකුත් කිරීම සම්බන්ධව නිවේදනයක්

NEWSNOW| -  විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ විභාග සහතිකපත්‍ර නිකුත් කිරීම සම්බන්ධවය. එහි සඳහන් ව ඇත්තේ 2024 පාර්ලිමේන්තු මැතිවරණය හේතුවෙන් මැතිවරණ රාජකාරි සඳහා...

මැතිවරණ ප්‍රචාරක කටයුතු ඊයේ මැදියම් රැයින් අවසන්

NEWSNOW| -   පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු ඊයේ (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය. ඒ අනුව මේ ගෙවෙන්නේ නිහඬ කාලසීමාව ක්‍රියාත්මක වන අතර එම කාලය තුළ...

3% සිටි ජාතික ජනබල වේගයේ නැගිටීම

NEWSNOW | - පිටපත : එම්.එල්. එම්. මන්සූර් සිංහල පරිවර්'තනය: මොහොමඩ් සලීම් ( ශ්‍රී ලංකාවේ පවතින වර්'තමාන දේශපාලන තත්ත්වය හා එහි අඩංගු කරුණු පිළිබඳව ඉතා මධ්‍යස්ථව විමසා...

Latest news

සවුදියේ කිං ඛාලිද් ගුවන්තොටුපළට හූති ප්‍රහාරයක්

සවුදි අරාබියේ රියාද් නුවර පිහිටි කිං ඛාලිද් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (King Khalid International Airport) ඉන්ධන ගබඩා ටැංකි (Fuel Storage Tanks)...

මෙරට ඩෙංගු මරණ 75 දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ මෙරට සිදු වූ ඩෙංගු මරණ සංඛ්‍යාව 75 දක්වා ඉහළ ගොස් ඇති අතර, ජාතික ඩෙංගු...

අධිවේගී මාර්ගවල සියලු ආසන සඳහා ආසන පටි අනිවාර්ය කෙරේ

අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලුම රථවාහනවල සෑම ආසනයකම ගමන් ගන්නා මගීන් සඳහා ආරක්ෂිත ආසන පටි පැළඳීම සඳහා ලබා දී...