TOP

රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය රෝමන් මාර්ෂවින් දිවයිනට පැමිණෙයි.

ඛනිජතෙල් සැපයුම් පිළිබද රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා සඳහා රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය රෝමන් මාර්ෂවින් ඇතුළු දුත පිරිසක් අද (26) පෙරවරුවේ මෙරටට පැමිණ තිබේ. ඔවුන් සමඟ සාකච්ඡා...

ගුවන් ටිකට්පත් සඳහා ලාභ හෝ විශේෂ වට්ටම් ලබා දෙන බවට පවසන වංචනික පණිවිඩ – සැලකිලිමත් වන්න

සමාජ මාධ්‍යවල සංසරණය වන, ගුවන් ටිකට්පත් සඳහා ලාභ හෝ විශේෂ වට්ටම් ලබා දෙන බවට පවසන වංචනික පණිවිඩ පිළිබඳව ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවට අනතුරු අඟවා...

බංග්ලාදේශයේ මගී බස් රථයක් ගඟකට පෙරලීමෙන් 23 දෙනෙකු මරුට.

බදාදා බංග්ලාදේශයේ රාජ්බාරි දිස්ත්‍රික්කයේ පද්මා ගඟට මගී බස් රථයක් වැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 23 දෙනෙකු මිය ගොස් තිබේ. එරට නිලධාරීන් පැවසුවේ දිවි ගලවා ගත් අය...

සාම සාකච්ඡා අසාර්ථක වුවහොත් ඉරානයට දරුණු ප්‍රහාරයකට මුහුණදීමට සිදුවනු ඇති බවට අමෙරිකාව අනතුරු අඟවයි.

සාමයට කැමැත්ත පලකරන අතර සාකච්ඡා අසාර්ථක වුවහොත් ඉරානයට දරුණු ප්‍රහාරයකට මුහුණදීමට සිදුවනු ඇති බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ. ධවල මන්දිර මාධ්‍ය...

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හදිසියේ රැස්වෙයි.

මැදපෙරදිග යුද්ධය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 'දුර්ලභ සහ හදිසි' විවාදයක් මේ වනවිට ජිනීවාහිදී පැවැත්වෙයි. ඒ, ඉරානය විසින් සිය පොදු ගොඩනැගිලි සහ ප්‍රධාන බලශක්ති...

ළමයින් අනතුරේ හෙළීම සම්බන්ධයෙන් ඇමරිකානු ජූරි සභාව මෙටා සමාගමට ඩොලර් මිලියන 375 ක් ගෙවන ලෙස නියෝග කරයි.

එක්සත් ජනපදයේ ජූරි සභාවක් සමාජ මාධ්‍ය දැවැන්තයෙකු වන මෙටා ආයතනයට දරුවන්ගේ මානසික සෞඛ්‍යයට හානි කිරීම සහ ඔවුන් ලිංගික සූරාකෑමට ගොදුරු වීමේ අවදානමට ලක් කිරීම...

සුරේෂ් සලේ මහතා හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කෙරේ.

රැඳවුම් නියෝග භාරයේ සිටින හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතකර තිබේ. ඔහු මේවන විට කොළඹ ජාතික රෝහලට ඇතුළත්...

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සැලකිය යුතු ප්‍රමාණයකින් පහළට

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සැලකිය යුතු ප්‍රමාණයකින් පහළ ගොස් තිබේ. ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 88.27ක් දක්වා අඩුවී ඇති අතර එය සියයට...

Latest news

ඩකාර් යොවුන් ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන ආ 13 හැවිරිදි බස්සම් මුර්තසා

ඩකාර් 2026 යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල අතරතුර යොවුන් නායකත්වය සහ ප්‍රජා ක්‍රියාකාරකම් සඳහා දැක්වූ දායකත්වය අගයමින් United Through Sports...

“යුදෙව්වන්ට පලස්තීනය කෙරෙහි අයිතියක් තිබේ නම්, අරාබිවරුන්ට ඇන්ඩලූසියාව කෙරෙහි අයිතියක් නොමැත්තේ ඇයි?”

මහා කවියෙකු වූ මුහම්මද් ඉක්බාල්, 1936 වසරේදී, එනම් බ්‍රිතාන්‍යය විසින් පලස්තීනය සහ ඉන්දියාව යන දෙකම තම පාලනය යටතේ තබාගෙන...

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට ලෝකප්‍රකට මාධ්‍ය ජාලයන්ගෙන් සහය.

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා තම කලාපීය මාධ්‍ය ජාල හරහා පූර්ණ සහය ලබා දීමට ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර...