TOP

ඉරානයට එරෙහි හමුදා මෙහෙයුම් සති කිහිපයක් ඇතුළත අවසන් වනු ඇතැයි ඇමෙරිකාව කියයි.

ඉරානයට එරෙහි සිය හමුදා මෙහෙයුම් සති කිහිපයක් ඇතුළත අවසන් වනු ඇතැයි අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්'කෝ රුබියෝ පවසයි. ඔහු පවසන්නේ ඉරානයට එරෙහිව ගොඩබිම් ආක්‍රමණයක් සිදුනොකර සියලු...

උත්සව සමයේ හිඟයකින් තොරව කුකුළු මස් වෙළඳපොලට

උත්සව සමයේ කිසිදු හිඟයකින් තොරව කුකුළු මස් තොග වෙළෙඳපොළට නිකුත් කරන බව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි. පවතින තෙල් අර්' බුධයත් සමඟ කුකුළු මස්...

ඉරාන අමෙරිකා යුද්ධය ගැන සාකච්ඡා මේ සතියේ

මාසයක් පුරා පවතින යුද්ධය අවසන් කිරීම සඳහා ඉරානය සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතය. 'මෙම සතියේ' වොෂින්ටනය සමග සාකච්ඡා පවත්වනු ඇතැයි තමන් විශ්වාස කරන බව අමෙරිකානු ජනාධිපති...

ව්‍යාජ වෙබ් අඩවියක් හරහා සිදු කරන මුදල් ජාවාරමක් ගැන තැපැල් දෙපාර්තමේන්තුවෙන් දැනුවත් කිරීමක්.

තම නිල අඩවිය හා සමාන ව්‍යාජ වෙබ් අඩවියක් භාවිත කරමින් සිදු කරන වංචාවක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තාවී ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම...

රැප් ගායක බාලේන්ද්‍ර ෂා නේපාලයේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි.

පසුගිය වසරේ තරුණයන්ගේ මූලිකත්වයෙන් ඇති වූ විරෝධතාවලින් පසු නේපාලයේ පැවැත්වුණු පළමු මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගත්, දේශපාලනඥයෙකු බවට පත් වූ රැප් ගායක බාලේන්ද්‍ර ෂා (Balendra...

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළියට රුපියල් මිලියන 75ක මුදලක් රජයට ගෙවන්නැයි අධිකරණ නියෝගයක්.

2022 වසරේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලියාපදිංචි නොකළ සමාගමකින් ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනිව සෞඛ්‍ය සැපයුම් මිලදී ගැනීම තුළින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක් වැල්ල...

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා කොළඹ මහාධිකරණයට එයි.

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා කොළඹ මහාධිකරණය වෙත පැමිණෙයි. 2015 වසරේ ලංකා පොහොර සමාගමේ සේවය කරමින් සිටියදී, පොෟද්ගලික සමාගමක් වෙත නීතිවිරෝධී ලෙස ලාභයක් හෝ වාසියක්...

ඉරාන බලශක්ති මධ්‍යස්ථාන වෙත එල්ල කිරීමට සැලසුම් කර තිබූ ප්‍රහාර අප්‍රේල් 6 දක්වා කල් දැමේ.

ඉරාන බලශක්ති මධ්‍යස්ථාන වෙත එල්ල කිරීමට සැලසුම් කර තිබූ ප්‍රහාර දින 10කින් දීර්ඝ කර තිබේ. ඒ අනුව අප්‍රේල් 6 දක්වා එය කල් දැමීමට අමෙරිකානු ජනාධිපති...

Latest news

ඩකාර් යොවුන් ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන ආ 13 හැවිරිදි බස්සම් මුර්තසා

ඩකාර් 2026 යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල අතරතුර යොවුන් නායකත්වය සහ ප්‍රජා ක්‍රියාකාරකම් සඳහා දැක්වූ දායකත්වය අගයමින් United Through Sports...

“යුදෙව්වන්ට පලස්තීනය කෙරෙහි අයිතියක් තිබේ නම්, අරාබිවරුන්ට ඇන්ඩලූසියාව කෙරෙහි අයිතියක් නොමැත්තේ ඇයි?”

මහා කවියෙකු වූ මුහම්මද් ඉක්බාල්, 1936 වසරේදී, එනම් බ්‍රිතාන්‍යය විසින් පලස්තීනය සහ ඉන්දියාව යන දෙකම තම පාලනය යටතේ තබාගෙන...

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට ලෝකප්‍රකට මාධ්‍ය ජාලයන්ගෙන් සහය.

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා තම කලාපීය මාධ්‍ය ජාල හරහා පූර්ණ සහය ලබා දීමට ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර...