දකුණු ඉරානයට අමෙරිකාව නව ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කරයි.
ස්පාඤ්ඤය සමඟ ඇමරිකානු වෙළඳාම නතර කිරීමට නේටෝ සමුළුවේදී නියෝග කළ බව ට්‍රම්ප් පවසයි.
ලෝක වෙළඳපොළේ තෙල් මිල සියයට 6කින් ඉහළ යයි
ඉරානය සමඟ ඇති සටන් විරාමය අවසන් බව ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි
අමෙරිකානු ප්‍රහාර හමුවේ තෙල් මිල සියයට 3කින් ඉහළට
පාකිස්ථානයේ බෝයිං (Boeing 737) වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්.
හමාස් සංවිධානය ගාසා තීරයේ වසර 20ක් පාලනය අවසන් කිරීමට සැරසෙයි.
චීනය දිගුදුර බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලයි