විදෙස් පුවත්

කෑන්ස් චිත්‍රපට උළෙලේදී විකිලීක්ස් හි නිර්’මාතෘ ජූලියන් අසාන්ජ් ගාසා මිනිස් සංහාරයට විරෝධය පෑ හැටි

NEWSNOW | -  සෑම වසරකම කෑන්ස් චිත්‍රපට උළෙල, චිත්‍රපට නිෂ්පාදකයින්ට ඔවුන්ගේ දක්ෂතා පමණක් නොව, ජාත්‍යන්තර සමාජ හා දේශපාලන තත්වයන්ට එරෙහිව ඔවුන්ගේ විරෝධතා සහ අරගල...

ආසියානු කලාපයේ රටවල් තුළ යළිත් කොවිඩ් වෛරසයේ භීතියක්

NEWSNOW | - ආසියානු කලාපයේ රටවල් තුළ යළිත් කොවිඩ් වෛරසයේ භීතියක් මතුව තිබේ. ඒ පසුගිය මාස කිහිපය පුරාම ආසියානු කලාපයේ මෙම වෛරස් ප්‍රභේදය ආසාදිත පුද්ගලයින්...

ගාසාවේ හයිඅද්දර්’ච් ප්‍රදේශයේ සරණාගත කඳවුරකට ඊශ්‍රායල ප්‍රහාර. 44ක් නින්දේදීම මිය යයි

NEWSNOW | -  ගාසාවේ හයිඅද්දර්'ච් ප්‍රදේශයේ පිහිටි "මූසා බින් නසීර්" පාසලෙහි UNROA ආයතනය විසින් පවත්වාගෙන යන අවතැන් කඳවුරක් ඉලක්ක කර ඊශ්‍රායල ඊයේ(20) රාත්‍රියේ ප්‍රහාර...

ඛාන් යුනිස් වලින් ජනතාව බලහත්කාරයෙන් ඉවත් කිරීමේ නියෝගයක්

NEWSNOW| -   ඊශ්‍රායල හමුදාව විසින්"ගාසා තීරයේ දෙවන විශාලතම නගරය වන ඛාන් යුනිස් වලින් ජනතාව බලහත්කාරයෙන් ඉවත් කිරීමේ නියෝග නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය...

සියලුම නීති ක්‍රියාමාර්’ගය උල්ලංඝනය කරමින් රෝහින්ග්‍යා සරණාගතයින් 38 දෙනෙකු මුහුදට වීසි කිරීම සාධාරණද?

NEWSNOW | - යුධ සමයන්හි සහ ජනකොටස් අතර කලහ පවතින විට එකිනෙකා මරා ගන්නා සිදුවීම් අප අසා ඇත්තෙමු. එනමුත් තම රටේ පවතින මාරාන්ික තත්වයෙන්...

ඊශ්‍රායලය ඛාන් යුනිස්හි නසාර් රෝහලට නැවතත් ප්‍රහාර එල්ල කරයි. වෛද්‍ය සැපයුම් අංශයේ ගබඩාවක් විනාශ වෙයි

NEWSNOW | -  ඊශ්‍රායලය, දකුණු ගාසා තීරයේ ගොඩබිම් ප්‍රහාරය පුළුල් කරන අතරතුර ඛාන් යුනිස් හි නසාර් රෝහලට නැවතත් බෝම්බ හෙලන බව විදෙස් මාධ්‍ය පවසයි....

නව පාප් වහන්සේගේ දිවුරුම්දීමේ උත්සවයට එන්න ඊශ්‍රායලය අගමැති බිය වෙයි

14 වන ලියෝ පාප් වහන්සේගේ පදවි ප්‍රාප්තිය අද(18) රෝමයේ වතිකානයේ දී පැවැත්වේ. නව පාප් වහන්සේ දිවුරුම් දෙන අවස්ථාවට ලෝකයේ බොහෝ නායකයින් සහභාගී වීමට නියමිතය. නමුත් ජාත්‍යන්තර...

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ ඇමරිකානු ජනාධිපති ඩොලර් ට්‍රිලියන 1.4 ක AI ගිවිසුමක් අත්සන් කරයි

NEWSNOW | -  ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මැද පෙරදිග සංචාරයේ අවසන් අදියර වන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින බව විදෙස් මාධ්‍ය පවසයි. ජනාධිපති ට්‍රම්ප්...

Latest news

තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර සංචාරක කටයුතු පහසු කිරීම වෙනුවෙන් වීසා නිදහස් කිරීමේ ගිවිසුමකට අත්සන් කරයි.

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර සංචාරක කටයුතු පහසු කිරීම සහ දෙරටේ ජනතාව අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, සාමාන්‍ය...

රු. 500,000 ඉක්මවන මුදල් ගනුදෙනු සඳහා ඉහළ බදු බරක් – දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්.

​ඉඩම්, දේපළ සහ වාහන මිලදී ගැනීම් ඇතුළුව රුපියල් 500,000 ඉක්මවන මුදල් (Cash) ගනුදෙනු සිදු කිරීමේදී පවතින බදු රෙගුලාසි යටතේ...

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ශක්තිමත් කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණයක්.

ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (MSMEs) ශක්තිමත් කිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදලක් ලබාදීමට...