ගාසාවේ හයිඅද්දර්’ච් ප්‍රදේශයේ සරණාගත කඳවුරකට ඊශ්‍රායල ප්‍රහාර. 44ක් නින්දේදීම මිය යයි

0
173

NEWSNOW | –  ගාසාවේ හයිඅද්දර්’ච් ප්‍රදේශයේ පිහිටි “මූසා බින් නසීර්” පාසලෙහි UNROA ආයතනය විසින් පවත්වාගෙන යන අවතැන් කඳවුරක් ඉලක්ක කර ඊශ්‍රායල ඊයේ(20) රාත්‍රියේ ප්‍රහාර එල්ල කර තිබේ.

එම කඳවුරේ නිදා සිටි 44 දෙනෙකු නින්දේදීම පිලිස්සී ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.