බ්ලූමැන්ඩල් පොලිස් ස්ථානයේ වාර්ෂික වෙසක් දන්සල
ලලිත්-කුගන් නඩුවේදී ගෝඨාභය රාජපක්ෂට මාර්ගගතව සාක්ෂි දීමට යාපනය අධිකරණය අවසර දෙයි.
හජ් වන්දනාව ඉටු කිරීම සඳහා සෞදි අරාබි රාජධානියේ රැඳී සිටි කාලය තුළ සිදු වූ සිදුවීම් පිළිබඳ ෂෙයික් අර්කම් නූරාමිත් පැහැදිලි කරයි.
උතුරු දුම්රිය මාර්ගය ඉන්දීය මහ කොමසාරිස්වරයා නිරීක්ෂණය කරයි.
බාල වයස්කාර දැරියකට ලිංගික අතවර කළ පුද්ගලයා මවුලවිවරයෙකු බවට පොලීසිය කළ ප්‍රකාශය ජමියතුල් උලමා සංවිධානය ප්‍රතික්ෂේප කරයි.
බස් ගාස්තු ගැන තීරණයක් ගන්න බස් සංගම් අද රැස් වේ.
අමෙරිකාවේ සිදුවූ වෙඩි තැබම් මාලාවකින් 6 දෙනෙකු මරුට.
වැසි තත්ත්වයේ වැඩි වීමක්.