දේශීය පුවත්

ලෝක පරිසර දිනය අදයි.

ලෝක පරිසර දිනය අදට (05) යෙදී තිබේ. ජගත් පරිසර දිනය අදට (05) යෙදී තිබේ.එහි ජාතික සැමරුම් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ...

ජලය සැපයුම් නළ මාර්ගයේ සිදුවු හදිසි බිඳවැටිමක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි.

හදිසි බිඳවැටිමක් හේතුවෙන් අද (5) රාත්‍රී 8.00 දක්වා ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදනය මණ්ඩලය පැවසීය. අඹතලේ සිට කොළොන්නාව දක්වා ජලය සපයන ප්‍රධාන...

දිස්ත්‍රික්ක කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත

අද(05) දිනයේ දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි...

පාරිභෝගික ආරක්ෂණ නීති උල්ලංගනය කළ ප්‍රමුඛ ආහාර ආනයනකරුවෙකුට අයත් ගබඩා හතරක් සීල් තබයි.

පාරිභෝගික ආරක්ෂණ නීති බරපතල ලෙස උල්ලංඝනය කිරීම් අනාවරණය කරගත් හදිසි වැටලීමකින් පසුව, නුගේගොඩ ප්‍රමුඛ ආහාර ආනයනකරුවෙකුට අයත් ගබඩා හතරක් බදාදා (03) පාරිභෝගික කටයුතු අධිකාරිය...

බටගොඩ වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ ඇතිවූ ගින්නෙන් මිය ගිය ගණන 12 දක්වා ඉහළට

අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ පිහිටි "සෙනෙහසේ කැදැල්ල" වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ ඇති වූ දරුණු ගින්නෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව මේ වන විට 12 දෙනෙකු දක්වා ඉහළ ගොස්...

එල්ටීටීඊ සංවිධානය වර්ණනා කරමින් ගීත ගායනා කළ තරුණයෙකු අත්අඩංගුවට

කිලිනොච්චියේ උදයනගර් හි පදිංචි 24 හැවිරිදි තරුණයෙකු චාවකච්චේරියේ නාවක්කුලි හි මැයි 31 වන දින පැවති සංගීත සංදර්ශනයක් අතරතුර තහනම් එල්ටීටීඊ සංවිධානය වර්ණනා කරමින් ගීත...

ත්‍රිරෝද රථයක් මතට වි‍ශාල ගසක් කඩාවැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙකු මිය යයි.

නාවලපිටිය මාපාකන්ද ප්‍රදේශයේ සිට නාවලපිටිය දක්වා ධාවනය වෙමින් පැවති ත්‍රිරෝද රථයක් මතට ප්‍රධාන මාර්ගය අසල තිබූ වි‍ශාල ගසක් කඩාවැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට...

බටගොඩ ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 11දෙනෙකු මරුට.

හොරණ , බටගොඩ ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 11දෙනෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි. ගින්නෙන් පසු වින්දිතයින් 11 දෙනෙකුගේ මළ සිරුරු එම...

Latest news

හරක් කටාගේ නඩුවට එරෙහිව නීතිපතිගෙන් අභියාචනයක්

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන 'හරක් කටා' ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පවතින චෝදනා පවත්වාගෙන යා නොහැකි බවට...

මෙරට ඩෙංගු මරණ 71 දක්වා ඉහළට. සමස්ත රෝගීන් ගණන 93,000 පනී

මෙරටින් වාර්තා වන සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව අද (20) වන විට 71 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු...

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ යෝෂිත රාජපක්ෂ අධි චෝදනා

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ යන අයට අද...