2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී පාලිත බණ්ඩාර රටට පළමු රිදී පදක්කම ගෙන එයි.
ලෝක තැනැත්තන් වෙළෙඳාමට එරෙහි දිනයේදී ආරක්ෂක ලේකම්ගෙන් විශේෂ පණිවිඩයක්
නාමල් ඇතුළු පිරිසකට එරෙහිව පැමිණිල්ල කැඳවීමට දින දෙයි
ජවිපෙ නායකයින් ඉන්දීය මාක්ස්වාදී නායකයින් සමඟ සාකච්ඡා පවත්වයි.
ඉදිරි මාස දෙකේදී ජල සැපයුමේ අවදානමක් නැති බව අමාත්‍ය සුසිල් රණසිංහ
බෙන්තොට පැරාමෝටර් අනතුරකින් පලස්තීන කාන්තාවක් මිය යයි.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඒකමතිකව විරුද්ධ වේ.
දෙවිනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ රන්දෝලි මහා පෙරහර අද වීදි සංචාරය කෙරේ