වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස 163,500 ඉක්මවයි

0
16

දිවයිනට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 36ක පවුල් 50,176කට අයත් පුද්ගලයින් 163,869 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව අද (15) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසූ අතර,

ඉන් දැඩි ජල හිඟයකට මුහුණ පා සිටින පවුල් 43,586ක පුද්ගලයින් 142,236 දෙනෙකු වෙනුවෙන් මේ වන විටත් පානීය ජලය බෙදා හැරීමේ කටයුතු සක්‍රියව සිදුකෙරෙමින් පවතින බවද වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here