දේශීය පුවත්

නීතිවිරෝධී ධීවර කටයුතු මැඬලීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක්

නීතිවිරෝධී ධීවර කටයුතු මැඬලීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ (17) දින පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය ගරු හර්ෂණ නානායක්කාර, ආරක්‍ෂක නියෝජ්‍යඅමාත්‍ය මේජර්...

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඇප මත මුදා හරී.

2023 වසරේ එවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍යයේ සිදුකළ පෞද්ගලික සංචාරයක් වෙනුවෙන් මුදල් අනුමත කිරීම තුළින් රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි...

ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති සහ ආරක්‍ෂක ලේකම්වරයා අතර විශේෂ හමුවක්

ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත රාජධානියේ තානාපති,  Wiebe De Boer මහතා ඊයේ (17) දින ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමු...

මතීෂ පතිරණට T20 ලෝක කුසලාන තරගාවලිය අහිමි වෙයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණට මෙවර ලෝක කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලිය අහිමි වන නව වාර්තා වේ. ඊට හේතුව ඔහුගේ වම් පාදයේ...

නලින්ද ජයතිස්ස ඩකා සංචාරයේදී නව බංග්ලාදේශ අගමැති හමුවෙයි.

බංග්ලාදේශයේ  නව රජයේ දිවුරුම් දීමේ උත්සවය සඳහා ඩකා නුවරට ගිය අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස, නව අගමැති තාරික් රහ්මාන් හමුවිය. ශ්‍රී ලංකා රජය...

IMF කළමනාකාර අධ්‍යක්ෂිකාව අගමැතිනිය හමුවෙයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සමඟ සාකච්ඡා පවත්වා තිබේ. ඒ ඊයේ (17) පස්වරුවේදී කොළඹ අරලියගහ මන්දිරයේදීය. එහිදී, ශ්‍රී ලංකාවේ...

පස්වරුවේ විටින් විට වැසි

උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව, නැගෙනහිර සහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇති වෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ...

දුම්රිය වැඩ වර්ජනය අවලංගු කරයි

දුම්රිය රියදුරන් විසින් අද (17) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ දුම්රිය වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ. ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ...

Latest news

මෙරට ඩෙංගු රෝගීන් 94,000 පනී. මරණ 72ක්

වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 94,805 දක්වා ඉහළ ගොස් ඇති අතර ඒ...

මනුෂ නානායක්කාරට එරෙහි විමර්ශන අවසන් බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දෙයි

පසුගිය රජය සමයේ ඊශ්‍රායලයට ශ්‍රමිකයන් යැවීමේදී බලය අයුතු ලෙස යොදවා දූෂණය නමැති වරද සිදුකළ බවට චෝදනා ලැබ සිටින හිටපු...

දිවයින පුරා ජලාශවල ජල ධාරිතාව දැඩි ලෙස පහළට

පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රධාන ජලාශ රැසක ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළ බැස ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. වාරිමාර්ග...