දේශපාලන

අයහපත් කාලගුණයෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශ ගුවන් හමුදාව තවදුරටත් නිරීක්ෂණ කරයි

NEWSNOW | -  මේ වන විට අයහපත් කාලගුණයෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශ නිරීක්ෂණය සඳහා ගුවන් හමුදාව තවදුරටත් නිරීක්ෂණ රාජකාරීන්වල නිරතවන අතර අද(28) දින ශ්‍රි...

අමාත්‍යාංශ දෙකක් සඳහා නව ලේකම්වරුන් දෙදෙනෙකු පත් කෙරේ

NEWSNOW | - ප්‍රධාන අමාත්‍යාංශ දෙකක් සඳහා නව ලේකම්වරුන් දෙදෙනෙකු පත් කර තිබේ. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසිනි. ඊට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය ඊයේ...

ජාතීන් අතර මිත්‍රත්වය සුහදත්වය ඇති කිරීමේ අරමුණින් ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය ඇමති වැඩ භාර ගනී

NEWSNOW | - ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස මොහොමඩ් මුනීර් මහතා අද(28) පෙරවරුවේ වැඩභාර ගත්තේය. ඒ නො :40 බුද්ගමුව පාර, ශ්‍රී ජයවර්'ධනපුර කෝට්ටේ පිහිටි ජාතික...

යෞවනයන් අතර HIV ආසාදනය ඉහළයයි

NEWSNOW |-  නව යෞවනයන් අතර HIV වෛරසය ආසාදිතයින් ඉහළ ගොස් ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්'දන වැඩසටහන පවසයි. ඒ ජංගම දුරකථන හා නව...

වික්ටෝරියා ජලාශය වාන්දමයි

NEWSNOW | - කඳුකර ප්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත වර්'ෂාව හේතුවෙන් වික්ටෝරියා ජලාශය වාන්දැමීම ආරම්භ කර තිබේ. එම ජලාශයේ කාර්'යභාර ඉංජිනේරු වසන්ත ඇහැළපිටිය මහතා පැවසුවේ ජලාශයේ වාන්...

නව රජයට සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාවේ සුභ පැතුම් පණිවිඩය

NEWSNOW| -  2024 නොවැම්බර් මස 14දා පැවැති පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී විශාල ජයග්‍රහණයක් ලබා ගත් ජාතික ජන බලවේගය රජයට සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව...

දිස්ත්‍රික්ක 3ක ප්‍රදේශ කිහිපයකට නායයෑමේ රතු නිවේදන

NEWSNOW | - පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 3ක ප්‍රදේශ කිහිපයකට නායයෑමේ රතු නිවේදන නිකුත් කර තිබේ. අදාළ ප්‍රදේශවල ජනතාව තම ජීවිත ආරක්ෂාව...

නවක මන්ත්‍රීවරයෙකුගේ මෝටර් රථය පාර්’ලිමේන්තු පොකුණට වැටෙයි

NEWSNOW| -  ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම්, කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහගේ මෝටර් රථය අද (26) සවස පාර්ලිමේන්තුවේ ජල පොකුණට වැටී...

Latest news

ශ්‍රී ලංකාවට එරෙහි තීරණාත්මක තරගයෙන් ජොස් බට්ලර් ඉවතට

ශ්‍රී ලංකාවට එරෙහිව ලන්ඩන් හි පැවැත්වෙන තීරණාත්මක තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් එංගලන්ත ප්‍රහාරාත්මක පිතිකරු සහ කඩුලු රකින...

පොළොන්නරුව වකුගඩු රෝහලේ පිපිරීමෙන් තුවාල ලැබූ සෞඛ්‍ය කාර්ය සහයකයෙකු මියයයි

පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ මුළුතැන්ගෙයි අද (26) අලුයම 4:00ට පමණ සිදු වූ ගෑස් සිලින්ඩර පිපිරීමෙන් තුවාල ලබා පොළොන්නරුව මහ...

ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදෙන ලෙස ඉල්ලමින් අත්සන් ලක්ෂ 50ක පෙත්සමක්.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදෙන ලෙස ඉල්ලමින් අත්සන් ලක්ෂ 50ක පෙත්සමක් අත්සන් කිරීමේ විශේෂ වැඩසටහනක් අද (26)...