දේශපාලන

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ තනතුරට කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියක්

NEWSNOW | - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ තනතුර සඳහා කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අයි. එස්. මුතුමාල පත් කර තිබේ. ඇය මින් පෙර එම දෙපාර්'තමේන්තුවේ නියෝජ්‍ය...

අමෙරිකානු රාජ්‍ය දෙපාර්’තමේන්තුවේ සහකාර ලේකම්වරයා දිවයිනට

NEWSNOW | - අමෙරිකානු රාජ්‍ය දෙපාර්'තමේන්තුවේ දකුණු සහ මධ්‍යම කටයුතු කාර්'යාංශයේ සහකාර ලේකම් ඩොනල්ඩ් ලූ මහතා මෙරට සංචාරයක නිරත වීමට නියමිතය. ඉන්දියාව සහ නේපාලයේ සංචාරයක...

සභාව කල් තැබීමේ විවාදය හෙට රාත්‍රී 9.30 තෙක්

NEWSNOW| -  හෙට(04) දිනයේදී පාර්ලිමේන්තුව රාත්‍රී 9.30 තෙක් පැවැත්වීමට තීරණය කරයි. ඒ පක්ෂ නායක රැස්වීමේදීය. මේ අනුව පසුගිය දිනවල පැවැති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇතිවූ ආපදා...

නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයෙක් පත් කෙරේ

NEWSNOW| -  පොලිස් මාධ්‍ය අධ්‍යක්ෂ සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. මනතුංග මහතා පත් කරයි. එසේම හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති...

පාර්’ලිමේන්තු මහ මැතිවරණයේ ආදායම් සහ වියදම් වාර්’තා 06 ඉල්ලයි

NEWSNOW | - පාර්'ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් සහ අපේක්ෂකයන් නියෝජනය කළ පක්ෂවල ලේකම්වරු සහ ස්වාධීන කණ්ඩායම් නායකයන් මැතිවරණයේ ආදායම් සහ වියදම් වාර්'තා මේ...

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් රැසකට ස්ථාන මාරු

NEWSNOW | -  ජාතික පොලිස් කොමිෂන් සභාව මගින් පහත සඳහන් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් අනුමත කර ඇත.  

පාර්’ලිමේන්තුව අද පෙරවරුවේ රැස්වේ

NEWSNOW | - අද පෙරවරු 09.30ට පාර්'ලිමේන්තුව අද (03) රැස්වීමට නියමිතය. ඒ කථානායක අශෝක රංවල මහතාගේ ප්‍රධානත්වයෙනි. එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්'ලිමේන්තුවට ඉදිරිපත්...

මෙරට හස්ත කර්’මාන්ත නිෂ්පාදන සෞදියටත්

NEWSNOW | - සෞදි ජාත්‍යන්තර හස්ත කර්'මාන්ත සති ප්‍රදර්ශනය "Banan 2024" 2024 නොවැම්බර් 23 සිට 29 දක්වා රියාද් හිදී සාර්'ථකව පැවැත් වුණි. ඒ සංස්කෘතික...

Latest news

ලංකා වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා – මැලේසියා ව්‍යාපාරික සභාවේ සභාපතිවරයා ලෙස ටෝනි ගන්ලත් මහතා තේරී පත්වෙයි.

2026–2027 ධුර කාලය සඳහා ලංකා වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා – මැලේසියා ව්‍යාපාරික සභාවේ සභාපතිවරයා ලෙස ගන්ලත් ටිම්බර් ඇන්ඩ් ට්‍රාන්ස්පෝට්...

මරදාන ආනන්ද බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යා සංගමයේ වාර්ෂික නෙට්බෝල් තරගාවලිය සාර්ථකව අවසන්

කොළඹ මරදාන ආනන්ද බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යා සංගමය විසින් සංවිධානය කළ වාර්ෂික නෙට්බෝල් තරගාවලිය අගෝස්තු 9 වැනි ඉරිදා දින...

මහියංගණය මාර්ගයේ බස් රථයක් සහ යතුරුපැදියක් අතර සිදු වුණ අනතුරකින් දෙදෙනෙකු මරුට

දඹුල්ල - මහියංගණය ප්‍රධාන මාර්ගයේ බකමූණ, දමනයාය ප්‍රදේශයේදී අද (11) අලුයම සිදුවූ දරුණු රථවාහන අනතුරකින් මවක් සහ ඇගේ පුතෙකු...