“ඉරානය යුද්ධයෙන් ජයග්‍රහණය කළ බව ඊශ්‍රායල ජාතිකයින්ගෙන් 92% ක් විශ්වාස කරති.”නව මත විමසුමකින් හෙළි වෙයි.
අමෙරිකාව ඉරාන තෙල් අපනයන සඳහා දමා තිබූ සම්බාධක තාවකාලිකව ලිහිල් කරයි.
AI- සහායෙන් සිදුකළ සැත්කම් මාලාවකින් පසුව හිසෙන් එකතුව උපන් නිවුන් සහෝදරියන් සාර්ථකව වෙන් කරයි.
ජනාධිපති ට්‍රම්ප් ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්’ජියා මෙලොනි සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් නිසා දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික මත ගැටුමක්.
අමෙරිකාව සහ ඉරානය සාම සාකච්ඡා කල්දැමේ.
අමෙරිකාව සහ ඉරානය අතර සාම සාකච්ඡා බිඳ වැටෙයි.
හැරී කුමරු සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් වසර 4කට පසු එකට බ්‍රිතාන්‍යයට පැමිණෙයි.
ගැටුම් අවසන් කිරීම, හෝමූස් සමුද්‍ර සන්ධිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි.