දේශීය පුවත්

21 වන ආසියානු මාධ්‍ය සමුළුවට සහභාගී වීම සඳහා වෛද්‍ය නලින්ද ජයතිස්ස මාලදිවයින බලා යයි.

මාලදිවයිනේ විලා නෝටිකාහි ( Villa Nautica) ආරම්භ වන 21 වන ආසියානු මාධ්‍ය සමුළුට සහභාගී වීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා...

මේ රටේ ඕනෑම කෙනෙක් නීතියට යටත්. හැමකෙනාම නීතියට භිය විය යුතුයි. – ජනපති කියයි.

විමර්ශනයකදී පුද්ගලයෙකුගේ නමක් සඳහන් වුවහොත්, නීතිය ඉදිරියේ සමානාත්මතාවයේ මූලධර්මය අවධාරණය කරමින්, එම පුද්ගලයාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. “මගේ...

ජෙඩා හි ශ්‍රී ලංකාවේ නව කොන්සල් ජෙනරාල්වරයා ලෙස විනිසුරු එම්.ටී. මොහොමඩ් ලෆාර් මහතා වැඩ අරඹයි.

සෞදි අරාබියේ ජෙඩා හි ශ්‍රී ලංකාවේ නව කොන්සල් ජෙනරාල්වරයා ලෙස පත් කරන ලද විනිසුරු එම්.ටී. මොහොමඩ් ලෆාර් ඊයේ (11) ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් කාර්යාලයේදී...

“අභිමානවත් ඉතිහාසයක ලාංකෙය මුස්ලිම් ලකුණ” කෘතියෙ පිටපත් උඩුනුවර ප්‍රාදේශීය සභා පුස්තකාලය වෙත පරිත්‍යාග කරයි.

පහන මීඩියා ආයතනයේ පහන පබ්ලිකේෂන් මගින් එළි දැක්වූ "අභිමානවත් ඉතිහාසයක ලාංකෙය මුස්ලිම් ලකුණ" කෘතියෙ පිටපත් 5 ක් ඊයේ (11) ගෙලිඔය ප්‍රාදේශීය සභා කාර්යාලයේ දී...

“බෞද්ධ – මුස්ලිම් සංවාදය” ග්‍රන්ථය එළිදැක්වීම අද පස්වරුවේ BMICH හිදී

 ශ්‍රී ලංකාවේ බහුආගමික සහජීවනය සහ අන්‍යෝන්‍ය අවබෝධය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සම්පාදනය කරන ලද “බෞද්ධ - මුස්ලිම් සංවාදය” ග්‍රන්ථය එළිදැක්වීමේ  උත්සවය අද (12) පස්වරුවේ කොළඹ...

පරිගණක අපරාධ සිදුකළ බවට සැකපිට තවත් විදෙස් ජාතිකයින් 198 දෙනෙකු අත්අඩංගුවට

පරිගණක අපරාධ සිදුකළ බවට සැකපිට තවත් විදෙස් ජාතිකයින් 198 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් දකුණු දකුණු පළාතේ මිදිගම, හික්කඩුව සහ ගාල්ලෙන් මෙම පිරිස අත්අඩංගුවට ගෙන...

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද අල්ලස් කොමිසම හමුවට.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (12) උදෑසන අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතය. ඒ ශ්‍රීලන්කන් ගුවන් සමාගමට 2013 වසරේ ගුවන් යානා මිලදී ගැනීමේ දී...

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු මැද සහ නැගෙනහිර පළාත් සහ කුරුණෑගල, මුලතිව්, මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. අද...

Latest news

පූජ්‍ය රඹුකන සිද්ධාර්ත හිමියන්ගේ ආදාහන පූජෝත්සවය වැල්ලවත්ත සරණංකර ක්‍රීඩාංගණයේදී

සුභාවිත සුගන්ධවත් ගීත රචනයෙන් දශක ගණනාවක් පුරා සහෘද සිත් සතන් අමන්දානන්දයට පත්කළ, අපවත් වී වදාළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ත හිමිපාණන්...

ශ්‍රී ලංකාවේ රාජ්‍යයක් ගොඩනැගීමේ නිම නොවෙන කාර්යභාරය

ජ්‍යෙෂ්ඨ ගෘහ නිර්මාණ ශිල්පි රයිසා යෙහියා (Riza Yehiya) විසිනි රටට අවශ්‍ය කරන්නේ හුදෙක් වඩා හොඳ ආණ්ඩුවක් පමණක් නොවේ. රටවැසියන් ආරක්ෂා...

පෙරහැර සඳහා හීලෑ අලින් ලබාදීමට අදාළ නව ගැසට් නිවේදනය ළඟදීම පාර්ලිමේන්තුට

පෙරහැර සංස්කෘතික හා ආගමික උත්සව සඳහා හීලෑ අලින් ලබාදීමේ ක්‍රියාවලිය විධිමත් කරමින් නව ගැසට් නිවේදනයක් නොබෝ දිනකින් නිකුත් කරන...