දේශීය පුවත්

ඉස්ලාමීය දින දර්ශනයේ මුහර්රම් නව වසර සඳහා වූ සඳ බැලීම අදයි.

හිජ්රි වර්ෂය නමින් හඳුන්වන ඉස්ලාමීය දින දර්ශනය අනුව හිජ්රි වර්ෂ 1448 වර්ෂය සඳහා වූ නව සඳ බැලීම සහ වර්ෂයේ පළවෙනි දිනය තීරණය කිරීම වෙනුවෙන්...

පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් හඳුනාගෙන යුක්තිය ඉටුකරනු – අද කොටුවේදී සාමකාමී උද්ඝෝෂණයක්!

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ මහමොළකරුවන් වහාම හඳුනාගෙන, විනිවිදභාවයකින් යුත් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා වින්දිතයන්ට යුක්තිය ඉටුකරන ලෙස බලකරමින් අද (16) පස්වරුවේ කොළඹදී සාමකාමී උද්ඝෝෂණයක් පැවැත්වීමට...

සුරේෂ් සලේ මහතා රඳවා සිටින මැදිරිය මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් නිරීක්ෂණය කරයි.

රැඳවුම් භාරයේ සිටින හිටපු බුද්ධි අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා රඳවා සිටි සිරමැදිරිය පිළිබඳව විශේෂ පරීක්ෂාවක් සිදුකර ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව...

ගම්පහට අද පැය 16ක ජල කප්පාදුවක්

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. ඒ, අත්තනගල්ල කරස්නාගල ජල පිරිපහදු ඒකකයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙනි. අද (16)...

මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුව 2026 හජ් වන්දනාකරුවන්ගේ පැමිණිලි කැඳවයි.

ශ්‍රී ලංකා හජ් සහ උම්රා කමිටුව සමඟ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, 2026 වසරේ සිට හජ් වන්දනාකරුවන්ට ඔවුන්ගේ වන්දනා අත්දැකීම් සම්බන්ධයෙන් ඕනෑම පැමිණිල්ලක්...

රථවාහන දඩ මුදල් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල සංසරණය වන අසත්‍ය තොරතුරු පිළිබඳව පොලීසියෙන් දැනුම් දීමක්.

රථවාහන දඩ මුදල් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල සංසරණය වන අසත්‍ය තොරතුරු පිළිබඳව මහජනතාවට අනතුරු අඟවමින් ශ්‍රී ලංකා පොලිසිය අද නිවේදනයක් නිකුත් කළේය. වෙනත් පාර්ශවයක් විසින් සකස්...

පුළුල් කොට නව්‍යකරණය කරන ලද ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා මධ්‍යස්ථානයේ වැඩ කටයුතු හෙට ඇරඹේ

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මකවන ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා මධ්‍යස්ථානය (Division of Biomedical Engineering Service - BES)   පුළුල් කොට නවීන පහසුකම් බද්ධ කරමින් සිදුකරන ලද නවීකරණයෙන්...

රුපියල නැවතත් ශක්තිමත් වෙයි.

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වෙමින් පැවති ශ්‍රී ලංකා රුපියල අද (15) නැවතත් ශක්තිමත් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. ඒ අනුව අද...

Latest news

අගෝස්තු මුල් දින 16ට සංචාරකයින් ලක්ෂය පනී

අගෝස්තු මාසයේ පළමු දින 16 තුළදී සංචාරකයින් 113,307 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය...

බස්නාහිර, සබරගමුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව...

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල එක් පැමිණිල්ලකින් ඇප මත මුදාහැරෙයි

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා එක් පැමිණිල්ලකට අදාළව ඇප මත මුදාහැරීමට...