දේශීය පුවත්

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම නිරීක්‍ෂණය සූදානම් – කැෆේ කියයි

NEWSNOW| - හෙට(26) දිනයේදී පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම නිරීක්‍ෂණය කිරීමට කැෆේ සංවිධානය විසින් මැතිවරණ නිරීක්‍ෂකයින් 10 දෙනෙක් යොදවා ඇති බව විධායක...

ඥානසාර හිමිගේ අභියාචනා පෙත්සම විභාගයට දින දෙයි

NEWSNOW| - බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඉදිරිපත් කර ඇති අභියාචනා පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය දින නියම කරයි. තමන් වහන්සේට නියම...

දුම්රිය සේවකයින්ට දිරි දීමනාවක්

NEWSNOW | -  සියලුම දුම්රිය සේවකයින්ට ඔවුන්ගේ පදිංචි ප්‍රදේශය සහ සේවා ස්ථානය අතර භාවිතා කිරීම සඳහා නොමිලේ දුම්රිය ගමන් බලපත්‍රයක් ලබා දෙන බව ප්‍රවාහන...

මඩකලපුව අධිකරණ සංකීර්’ණය විශේෂ සෝදිසි කිරීමකට ලක් කරයි

NEWSNOW | - මඩකලපුව අධිකරණ සංකීර්'ණය මඩකලපුව පොලීසිය සහ පොලිස් විශේෂ කාර්'ය බලකාය එක්ව අද (25) පෙරවරුවේ විශේෂ සෝදිසි කිරීමකට ලක් කර තිබේ. ඒ මඩකලපුව...

රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල නියෝජිතයන් සමඟ ජනපති සාකච්ඡා වල

NEWSNOW | - ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද(25) ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල නියෝජිතයන් සමඟ සාකච්ඡා මාලාවක් පැවැත්වීමට නියමිතය. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ...

ආර්’ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමේදී ශ්‍රී ලංකාව සැලකියයුතු ප්‍රගතියක්

NEWSNOW | - ආර්'ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමේදී ශ්‍රී ලංකාව සැලකියයුතු ප්‍රගතියක් ලබා ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් කලාපයේ...

ඊශ්‍රායල ජාතිකයින්ට ප්‍රහාර සිද්ධියට අත්අඩංගුවට ගත් තිදෙනා රැඳවුම් භාරයට

NEWSNOW | - මෙරට සිටින ඊශ්‍රායල ජාතිකයින් ඉලක්ක කොට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසිය විසින්...

ඇතැම් ප්‍රදේශවලට මි.මි. 75 ඉක්මවමින් වැසි

NEWSNOW| -  දිවයිනේ බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (25) දිනයේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි...

Latest news

හැටන් නගරයට වැටුණු ධාරානිපාත වර්ෂාවෙන් බස් නැවතුම්පොළ යටවෙයි

අද (09) පස්වරු 3:00ට පමණ හැටන් නගරයට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් හැටන් බස් නැවතුම්පොළ ජලයෙන් යට වී තිබේ. නගරයේ...

සහිරා රග්බි රාත්‍රිය 2026 – ඇගයීම් හා සම්මාන ප්‍රදානෝත්සවය, විශිෂ්ටත්වය අගයමින්, ශූරයන්ට ගෞරව පුදමින්, අමරණීය මතකයන් සමරයි.

කොළඹ සහිරා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය රග්බි සංගමය විසින් සංවිධානය කරන ලද ‘සහිරා රග්බි රාත්‍රිය සහ ඇගයීම් උළෙල’ පසුගිය නොවැම්බර්...

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියට සම්බන්ධ ‘ගම්පහ ඔස්මන්’ ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

රකට පාතාල සාමාජිකයෙකු වන ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියට ආධාර අනුබල දුන් බවට සැකකෙරෙන ‘ගම්පහ ඔස්මන්’ නමැත්තා ලබන 13 වැනි...