සත්ව ආහාර සඳහා වී සහ සහල් භාවිත කිරීම තහනම් කර තිබූ ගැසට්ටුව අවලංගු කරයි.
මීගමුව බන්ධනාගාර ඛේදවාචකයට සජිත් ප්‍රේමදාස රජයට දොස් පවරයි. ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලා සිටී
සමෘද්ධියෙන් අඩු ආදායම්ලාභීන්ට නිවාස 1020ක්
කළමනාකරණ සේවා නිලධාරීන් 1,252කට පත්වීම් ප්‍රදානය හෙට අරලියගහ මන්දිරයේදී
හිරුණිකාගේ ඇපැල් පෙත්සම අගෝස්තු 6 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණයෙන් දින නියම වෙයි.
අමරපුර මහා නිකායේ උපසම්පදා රාජ්‍ය මහෝත්සවය ජූලි 9 වනදා.
මීගමුව බන්ධනාගාරය තුළ ගැටුමින් නිලධාරීන් ඇතුළු 7ක් මරුට.
මිය ගිය සංඛ්‍යාව 5 දක්වා වැඩි වේ.