දේශීය පුවත්

පාස්කු ප්‍රහාරයේ විමර්’ශනය ගැන ගම්මන්පිල අද කියූ දේ

NEWSNOW | -  මෙවර පාර්'ලිමේන්තුවට ජනතාව තමන් තෝරාගත හොත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට එරෙහිව දෝෂාභියෝගය කෙටුම්පත් කිරීම සහ ඉදිරිපත් කිරීම යන කාර්'යන් දෙකම...

මාස 10 කට පසු යාල් දේවී හා රජරට රැජිණ අද යළි ගමන් අරඹයි

NEWSNOW | - කොළඹ – කොටුවේ සිට කන්කසන්තුරය දක්වා දුම්රිය ධාවනය අද (28) යළි ආරම්භ කෙරේ. දෙපාර්තමේන්තුව පැවසුවේ දුම්රිය මාර්'ගයේ නවීකරණ කටයුතු අවසන් වීමත් සමග...

අදත් ප්‍රදේශ රැසකට වැසි

NEWSNOW| -  දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ...

පවතින සහල් සහ වී තොග සම්බන්ධයෙන් සකස් කළ වාර්’තාව හෙට ජනපතිට

NEWSNOW | -  රට තුළ පවතින සහල් සහ වී තොග සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සකස් කළ වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

මහ මැතිවරණයට පාට වෙන දබර ගිල්ල

NEWSNOW| - . එළඹෙන 2024 මහ මැතිවරණයේදී ඡන්දදායකයන්ගේ ඇඟිලි සලකුණු කිරීමේ ක්‍රියාවලිය ජාතික මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර ඇත. නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන්...

‘කාශ්මීර කළු දිනය’ නිමිත්තෙන් පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ සම්මන්ත්‍රණයක් සහ ඡායාරූප ප්‍රදර්ශනයක්

ඔක්තෝම්බර් 27 වන දින 'කාශ්මීර කළු දිනය' නිමිත්තෙන් කොළඹ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය සම්මන්ත්‍රණයක් සහ යාරූප ප්‍රදර්ශනයක් සංවිධානය කළේය. මෙම අවස්ථාවට චින්තකයින්, වෘත්තිකයන්, මාධ්‍යවේදීන්, ලේඛකයින්,...

කන්කසන්තුරේ දක්වා උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය හෙට සිට ඇරඹේ

NEWSNOW| -  කොළඹ - කොටුවේ සිට කන්කසන්තුරය දක්වා දුම්රිය ධාවනය හෙට (28) සිට ආරම්භ කිරීමට නියමිතය. දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ  මහව සහ අනුරාධපුරය අතර දුම්රිය මාර්ගයේ...

පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීම අද සිට

NEWSNOW| - 2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු අද (27) සිට ආරම්භ කරන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා...

Latest news

කොළඹ ඛයිරියා බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය සාර්තකව අවසන්.

කොළඹ ඛයිරියා බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය පසුගියදා කොළඹ බිෂොප් විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී විදුහල්පතිනි එම්.එන්.එම්. ජුමානා මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. බස්නාහිර පළාත්...

පාස්කු ප්‍රහාරය නඩුවේ විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් කරයි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින්, ඊට අදාළ විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් කිරීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ...

අභියාචනාධිකරණයට විනිසුරුවන් දෙදෙනෙකු සහ මහාධිකරණ පත්වීම් තුනක් නිර්දේශ කෙරේ.

මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න යන මහත්වරුන් අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කිරීම සඳහා වන නිර්දේශ ජනාධිපති...