දේශීය පුවත්

බොරතෙල් රැගත් නෞකාවක් හෙට (17) දිනයේ මෙරටට

මැදපෙරදිග යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු පැමිණෙන පළමු බොරතෙල් රැගත් නෞකාව හෙට (17) දිනයේ මෙරටට ළඟා වීමට නියමිත බව ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත...

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්.

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ සියලුම පළාත් කාර්යාලවල එක්දින සේවාව ඇතුළු සියලුම මහජන සේවාවන් හෙට (17) ක්‍රියාත්මක නොවන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි මහතා කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී...

පරිගණක මූල්‍ය අපරාධ සිදුකිරීමට පැමිණි චීන ජාතිකයන් පිරිසක් අත්අඩංගුවට

පරිගණක මූල්‍ය අපරාධ සිදුකිරීම සඳහා මෙරටට පැමිණෙමින් සිටි චීන ජාතිකයන් 09 දෙනෙකු අද (16) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් සන්තකයේ තිබී...

හෙට වන විට පෞද්ගලික බස් රථ සේවාව සාමාන්‍ය තත්ත්වයට

අද (16) දිනයේ දිවයින පුරා පෞද්ගලික බස් ධාවනය 50% ත් 60% ත් අතර අගයකින් ධාවනය වන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි. එහි...

දින 6ක් තුළ ලංගමයට රුපියල් බිලියනයක ආදායමක්.

අලුත් අවුරුදු සේවා සැපයීමෙන් ලංකා ගමනා ගමන මණ්ඩලයට දින 6ක් තුළ රුපියල් බිලියනයක ආදායමක් හිමි වූ බව එහි සභාපති සජීව නන්දන කනගරත්න මහතා පවසයි. අද...

“My Memorable Ramadan” තරඟාවලියේ ජයග්‍රාහී දූ දරුවන්ට ත්‍යාග ප්‍රදානය කෙරේ.

කොළඹ තුර්කි තානාපති කාර්යාලය සංවිධානය කළ "My Memorable Ramadan" තරඟාවලියේ ජයග්‍රාහී දූ දරුවන්ට ත්‍යාග ප්‍රදානය කිරීම වෙනුවෙන් සම්මාන ප්‍රදානෝත්සවය පසුගියදා බස්නාහිර පළාත් සභා ශ්‍රවණාගාරයේදී...

ලෝක සාමය සඳහා පා ගමනේ යන අමෙරිකානු භික්ෂූන් වහන්සේලා මෙරට පැමිණීමට ටෙක්සාස් නුවරින් පිටත් වෙයි.

සාමය සඳහා පා ගමන නියෝජිත කණ්ඩායමේ භික්ෂූන් වහන්සේලා පිරිසක් ටෙක්සාස් හි ඩලස් ෆෝර්ට් වර්ත් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට ශ්‍රී ලංකාව දක්වා පූජනීය ගමනක් ආරම්භ කර...

Latest news

ප්‍රාදේශීය ආණ්ඩුකරණය තුළ පුරවැසි සහභාගීත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදී සක්‍රීය සම්බන්ධතාව ශක්තිමත් කිරීම

පසුගිය 18 වන දින, PAFFREL සහ පුත්තලම දිස්ත්‍රික් මාර්තු 12 ව්‍යාපාර කණ්ඩායම විසින් පුත්තලම මහ නගර සභාව සමඟ සහභාගීත්ව...

ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලනී මහත්මිය දැයෙන් සමුගනී

ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයට දශක ගණනාවක් පුරා අමිල මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මිය...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගෙන රඳවා ගැනීමේ නියෝගය දීර්ඝ නොකරන ලෙස බිරිඳගෙන් ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බරපතළ හෘද රෝගී තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID)...