දේශීය පුවත්

තෙල් ලබා දෙන QR ක්‍රමය අද මැදියම් රැයේ සිට ක්‍රියාත්මකයි.

අද (18) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් වාහන සඳහා QR ක්‍රමවේදය යළි ක්‍රියාත්මක වේ. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ මීටපෙර පැවති ආකාරයට පෙට්‍රල් වාහන සඳහා...

අලුත් අවුරුදු සමයේ ගම්බිම් බලා ගිය මගීන්ට නැවත පැමිණීමට විශේෂ දුම්රිය සේවා

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමයේදී තම ගම්බිම් බලා ගිය මගීන් නැවත පැමිණීමට පහසුකම් සැලසීම සඳහා ඉදිරි දින දෙක තුළ විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක...

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි.

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත යවන ලද නිල ලිපියක දැක්වේ. 2026...

ඉන්දීය උප ජනාධිපති 19 වනදා දිවයිනට

ඉන්දීය උප ජනාධිපති ශ්‍රී සී. පී. රාධක්‍රිෂ්ණන් මහතා එළැඹෙන 19 දින සිට 20 දින දක්වා ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක නිරත වීමට නියමිතය. එහිදී උප...

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නියෝජිතයා මානව හිමිකම් ප්‍රධානී වොල්කර් ටර්ක් හමුවෙයි.

ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා තානාපති සහ නිත්‍ය නියෝජිත සුමිත් දසනායක මහතා පසුගියදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් තානාපති වොල්කර් ටර්ක්...

දික්ඕවිටට රැගෙන ආ බහුදින ධීවර යාත්‍රාවෙන් රුපියල් කෝටි 400කට අධික මත්ද්‍රව්‍ය

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබියදී නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ රුපියල් කෝටි 400කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය ඇතැයි අනාවරණය වී ඇතැයි රජය...

2026 පළමු ශ්‍රේණියේ 2 සහ 3 වාර සඳහා වන වැඩපොත් බෙදා හැරීම ඇරඹෙයි

2026 වර්ෂයේ 1 ශ්‍රේණියට අදාළ දෙවන සහ තුන්වන පාසල් වාරයන්හි ක්‍රියාකාරකම් ඇතුළත් වැඩපොත් බෙදා හැරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව අධ්‍යාපන...

“සාමය සඳහා පා ගමන” වන්දනා වැඩසටහන අප්‍රේල් 21 ඇරඹේ

ලෝක ප්‍රසිද්ධ "සාමය සඳහා පා ගමන" වන්දනා වැඩසටහන 2026 අප්‍රේල් 21 සිට 28 දක්වා ශ්‍රී ලංකාවේ පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ පැවැත්වේ. මෙම වැඩසටහනට අතිපූජ්‍ය පඤ්ඤාකර...

Latest news

ප්‍රාදේශීය ආණ්ඩුකරණය තුළ පුරවැසි සහභාගීත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදී සක්‍රීය සම්බන්ධතාව ශක්තිමත් කිරීම

පසුගිය 18 වන දින, PAFFREL සහ පුත්තලම දිස්ත්‍රික් මාර්තු 12 ව්‍යාපාර කණ්ඩායම විසින් පුත්තලම මහ නගර සභාව සමඟ සහභාගීත්ව...

ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලනී මහත්මිය දැයෙන් සමුගනී

ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයට දශක ගණනාවක් පුරා අමිල මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මිය...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගෙන රඳවා ගැනීමේ නියෝගය දීර්ඝ නොකරන ලෙස බිරිඳගෙන් ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බරපතළ හෘද රෝගී තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID)...