Facebook
Instagram
Twitter
Youtube
Home
දේශීය පුවත්
සංවර්ධන පුවත්
දේශපාලන
සමාජ
ප්‍රාදේශීය
දේශීය වෙනත්
විදෙස් පුවත්
ඉන්දියා
දකුණු ආසියාව
මැද පෙරදිග
ඇමරිකාව
ඇෆ්රිකාව
යුරෝපය
වෙනත් විදෙස්
විශේෂාංග
ගවේෂණාත්මක ලිපි
තීරු ලිපි
සම්මුඛ සාකච්ඡා
ආර්ථික
ක්‍රීඩා
Search
தமிழ்
ENGLISH
Facebook
Instagram
Youtube
Search
தமிழ்
ENGLISH
Home
දේශීය පුවත්
සංවර්ධන පුවත්
දේශපාලන
සමාජ
ප්‍රාදේශීය
දේශීය වෙනත්
විදෙස් පුවත්
ඉන්දියා
දකුණු ආසියාව
මැද පෙරදිග
ඇමරිකාව
ඇෆ්රිකාව
යුරෝපය
වෙනත් විදෙස්
විශේෂාංග
ගවේෂණාත්මක ලිපි
තීරු ලිපි
සම්මුඛ සාකච්ඡා
ආර්ථික
ක්‍රීඩා
Most recent articles by:
Newsnow Sinhala
විදෙස් පුවත්
පාකිස්ථානයේ දරිද්‍රතාව සහ රැකියා වියුක්තිය ශීඝ්‍රයෙන් ඉහළට
පාකිස්ථානය මුහුණ දෙන ප්‍රධානතම අභියෝගයක් වන දරිද්‍රතාව සහ රැකියා වියුක්තිය ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව එරට 2025-26 ආර්ථික සමීක්ෂණ වාර්තාව පෙන්වා දෙයි. අදාළ වාර්තාවට අනුව,...
Newsnow Sinhala
-
September 11, 2026
දේශීය පුවත්
වසර 75කට පසු ප්‍රබලතම එල් නිනෝ තත්ත්වය ඉදිරියට. ඔක්තෝබර් නොවැම්බර් තද වැසි, ලබන වසර මුල දැඩි වියළි කාලගුණයක්
පසුගිය වසර 75ක කාලය තුළ වාර්තා වූ සියලුම එල් නිනෝ තත්ත්වයන් අබිබවා යමින් මෙවර අතිශය ප්‍රබල එල් නිනෝ තත්ත්වයක් නිර්මාණය වීමේ අවදානමක් පවතින බව...
Newsnow Sinhala
-
September 11, 2026
TOP
මෙරට ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 97,000 පනී. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශ 40ක් අධි අවදානම් කලාප ලෙස නම් කෙරේ
2026 වසරේ ගතවූ කාලසීමාව තුළ දිවයින පුරා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 97,027 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය...
Newsnow Sinhala
-
September 11, 2026
විදෙස් පුවත්
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට
18 වැනි BRICS රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා ඉන්දියාවේ නවදිල්ලි නුවර වෙත පැමිණ තිබේ. නවදිල්ලියට පැමිණි රුසියානු ජනාධිපතිවරයාව...
Newsnow Sinhala
-
September 11, 2026
TOP
අමෙරිකාවට එල්ල වූ 9/11 ත්‍රස්ත ප්‍රහාරයට වසර 25යි.
2001 සැප්තැම්බර් 11 වැනිදා උදෑසන පැහැදිලි අහසක් යට සිදුවූ එම ප්‍රහාර මාලාවෙන් නිව්යෝර්ක් නගරයේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ගොඩනැගිලි දෙක කඩා වැටුණු අතර, තවත් ගුවන්...
Newsnow Sinhala
-
September 11, 2026
TOP
මිග් යානා ගනුදෙනුව ගැන ප්‍රකාශයක් දීමට හිටපු ජනපති ගෝඨාභය FCIDයට
මිග් යානා මිලදී ගැනීමේ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (11) උදෑසන මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ...
Newsnow Sinhala
-
September 11, 2026
TOP
අත්බෝම්බයක් එල්ල කිරීමෙන් දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට.
දෙහිවල ප්‍රදේශයේ නිවසකට අත්බෝම්බයක් එල්ල කිරීමෙන් දරුවන් දෙදෙනෙකු මියගොස් ඔවුන්ගේ පියා තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි. මෙම ප්‍රහාරය සිදුවී ඇත්තේ කවුඩාන, සිරිසඟබෝ මාවතේ (සංඝබෝධි මාවත)...
Newsnow Sinhala
-
September 11, 2026
විදෙස් පුවත්
BRICS නායක සමුළුවට චීන ජනපති හෙට ඉන්දියාවට
ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන 18 වැනි බ්‍රික්ස් (BRICS) රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහා චීන ජනාධිපති ෂී ජින්පින් මහතා හෙට (12) දිනයේදී ඉන්දියාවට පැමිණීමට...
Newsnow Sinhala
-
September 11, 2026
1
...
164
165
166
...
444
Page 165 of 444
Must read
TOP
November 26, 2026
ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති හා ආයෝජන ප්‍රවර්ධනය වෙනුවෙන් ලෝක බැංකු සමූහයෙන් දිගුකාලීන රුපියල් මූල්‍ය පහසුකම්
ව්‍යාපාරික ප්‍රජාව මුහුණ දෙන විදේශ විනිමය අවදානම අවම කරමින්,...
දේශීය පුවත්
November 26, 2026
විදේශ කටයුතු අමාත්‍යාංශයේදී නීතිපති සහ රුසියානු අභිචෝදක ජනරාල් අතර හමුවක්
ශ්‍රී ලංකාවේ නීතිපති ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ මහතා සහ...