විදෙස් පුවත්

බොහෝ ප්‍රදේශ වලට වැසි රහිත කාලගුණයක්

NEWSNOW| - අද දිනයේ ඌව පළාතෙත් හම්බන්තොට, රත්නපුර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය...

ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති ධූරයට පලපුරුදු චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්

NEWSNOW| - ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා ලෙස ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සුදත් මහදිවුල්වැව මහතා   පත්කර තිබේ. එම පත්වීම අද (23) සිට ක්‍රියාත්මක වන පරිදි සිදුකර...

මාලඹේ සිට අඹතලේ මාර්’ගය දක්වා විශේෂ ආරක්ෂාවක්

NEWSNOW | - මාලඹේ සිට අඹතලේ දක්වා දිවෙන චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා පොලිසියට...

ජාතික ශිල්ප සභාවට නව සභාපතිනියක්

NEWSNOW | - ජාතික ශිල්ප සභාවේ සභාපතිනිය ලෙස විලාසිතා නිර්'මාණ සහ නිෂ්පාදන සංවර්'ධනය පිළිබඳ විශේෂඥ වෛද්‍ය අයේෂා වික්‍රමසිංහ පත් කර තිබේ. කර්'මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්'ධන...

උත්සව සමය වෙනුවෙන් අද සිට විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙලක්

NEWSNOW | - උත්සව සමය වෙනුවෙන් අද (23) සිට පැය 24 ම ආවරණය වන පරිදි දිවයින පුරාම රථවාහන පොලිස් නිලධාරීන් යොදවා ඇති බව පොලිස්...

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාවට සිටි ත්‍රිවිධ හමුදාව අද සිට ඉවතට

NEWSNOW | - අද (23) සිට ක්‍රියාත්මක වන පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ඉවත් කිරීමට තීරණය කර තිබේ. මහජන ආරක්ෂක...

ප්‍රදේශ කිහිපයකට රාත්‍රී කාලයේ වැසි

NEWSNOW| -  අද(23) දිනයේ දිවයිනේ දකුණු සහ ඌව පළාත්වලත් රත්නපුර දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය...

පා ගමනින් සිරි පා වදින්න ගිය හිටපු ජනපති

NEWSNOW| -   හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා පාගමනින් ගොස්  ශ්‍රී පාදස්ථානය වැඳ පුදා ගෙන තිබේ. ඒ නල්ලතන්නිය ශ්‍රී පාද මාර්ගය ඔස්සේය. මෙලෙස නල්ලතන්නිය ශ්‍රී පාද...

Latest news

ජනාධිපති ට්‍රම්ප් ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්’ජියා මෙලොනි සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් නිසා දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික මත ගැටුමක්.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලොනි සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික මත ගැටුමක් වර්ධනය...

ගාසා වැසියන්ගේ දුක්කම්කටොලු ලොවට හෙළි කළ ‘හින්ද් රජබ්’ (Hind Rajab) සිනමා පටය දැන් ලංකාවේ තිරගත වේ.

ජාත්‍යන්තර මට්ටමින් අතිශය ජනප්‍රිය සම්මානයට පාත්‍ර වූ, ගාසා තීරයේ ජනතාව මුහුණ දෙන දුක්ඛිත තත්ත්වය සහ පීඩාවන් ඉතා සංවේදී මෙන්ම...

මෙවර සා. පෙළ විභාගයේ සියළුම විෂයන් සඳහා A සමාර්ථ ලබා ගත් සිසුන් ගණන 11,790ක්.

නිකුත් කෙරුණු 2025 අපොස සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල වලට අනුව සිසුහු 225,748 දෙනෙක් උසස් පෙළ හැදෑරීම සඳහා සුදුසුකම් ලබති. විභාග...