පා ගමනින් සිරි පා වදින්න ගිය හිටපු ජනපති

0
39

NEWSNOW| –   හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා පාගමනින් ගොස්  ශ්‍රී පාදස්ථානය වැඳ පුදා ගෙන තිබේ.

ඒ නල්ලතන්නිය ශ්‍රී පාද මාර්ගය ඔස්සේය.

මෙලෙස නල්ලතන්නිය ශ්‍රී පාද මාර්ගයේ පා ගමනින් ශ්‍රී පාදය වැඳ පුදා ගැනීමට එක්වූ මෙරට පළමු ජනාධිපතිවරයා තමා බවද ඔහු සිය පොතෙහි සටහනක් තබමින් පවසා ඇත.