විදෙස් පුවත්

එක්සත් ජාතීන්ගේ සංවිධානය මූල්‍යමය වශයෙන් බිඳවැටීමේ අවදානමක්.

එක්සත් ජාතීන්ගේ සංවිධානය මූල්‍යමය වශයෙන් බිඳවැටීමේ අවදානමකට ලක්ව ඇති බව එහි මහ ලේකම් අන්තෝනියෝ ගුටේරෙස් මහතා අනතුරු අඟවා තිබේ. විදෙස් මාධ්‍ය පැවසුවේ සාමාජික රටවල් කිහිපයක්...

නීති විරෝධී කඳවුරු පවත්වාගෙන යාමේ වරදට චීනයේ එකම පවුලේ සාමාජිකයින් 11 දෙනෙකුට මරණ දඬුවම.

NEWSNOW | - දූෂණ වංචා ක්‍රියාකාරකම් සහිත නීති විරෝධී කඳවුරු පවත්වාගෙන යාමේ වරදට එකම පවුලේ සාමාජිකයින් 11 දෙනෙකුට චීනය විසින් මරණ දඬුවම නියම කර...

ඉන්දියාවේ 77 වන ජනරජ දිනය අදයි.

ඉන්දියාවේ 77 වන ජනරජ දිනය අදට (26) යෙදී තිබේ. නව දිල්ලියේ 'කර්තව්‍ය පාත්' (Kartavya Path) හිදී ඉන්දීය ජනාධිපතිනි ද්‍රෞපදි මුර්මුගේ ප්‍රධානත්වයෙන් මෙවර සැමරුම් උළෙල උත්කර්ෂවත්...

පිලිපීනයේ මගී ප්‍රවාහන යාත්‍රාවක් අනතුරට. 15 දෙනෙක් මරුට.

පිලිපීනයේ මගී ප්‍රවාහන යාත්‍රාවක සිදුවූ අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 28 දෙනෙකු අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මගීන් 350කට අධික පිරිසක් රැගත්...

ඉන්දුනීසියාවේ සිදුවූ නායයෑමකින් 7 දෙනෙකු මරුට. බොහෝ පිරිසක් අතුරුදන්.

අද(24) අලුයම ඉන්දුනීසියාවේ බටහිර බන්ඩුං හි පැසිර්ලන්ගු ගම්මානයේ නායයෑමක් සිදු වූ බවයි. බුරන්ග්‍රැන්ග් කන්දේ බෑවුම් වලින් ගලා ආ ජලය සහ ලිහිල් පස් ගම්මානයේ නිවාස 30...

යුක්රේනය, රුසියාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පළමු ත්‍රෛපාර්ශ්වික සාම සාකච්ඡා අද

නේටෝ සංවිධානයට බැඳීමට ගත් තීරණයට විරෝධය පළ කරමින් රුසියාව 2022 පෙබරවාරි මාසයේදී යුක්රේනයට එරෙහිව හමුදා මෙහෙයුමක් දියත් කළේය. යුද්ධය වසර 3 ක් තිස්සේ පවතින මෙම...

ජපාන අගමැතිනි සනේ ටකයිචි පාර්ලිමේන්තුව විසුරුවා හරී.

පෙබරවාරි 8 වන දින පැවැත්වීමට නියමිත හදිසි මැතිවරණයකට පෙර ජපාන අගමැතිනි සනේ ටකයිචි පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබේ. සාමාජිකයින් 465 දෙනෙකුගෙන් යුත් පහළ මන්ත්‍රී මණ්ඩලය විසුරුවා...

ගාසා සාම කමිටුවට එක්වීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය නිල වශයෙන් එකඟ වෙයි.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යෝජනා කරන ලද ගාසා සාම කමිටුවට එක්වීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය නිල වශයෙන් එකඟ වී තිබේ. කමිටුවට එක්වන පළමු...

Latest news

“සාමය සඳහා පා ගමන” වන්දනා වැඩසටහන අප්‍රේල් 21 ඇරඹේ

ලෝක ප්‍රසිද්ධ "සාමය සඳහා පා ගමන" වන්දනා වැඩසටහන 2026 අප්‍රේල් 21 සිට 28 දක්වා ශ්‍රී ලංකාවේ පූර්ණ රාජ්‍ය අනුග්‍රහය...

බොරතෙල් රැගත් නෞකාවක් හෙට (17) දිනයේ මෙරටට

මැදපෙරදිග යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු පැමිණෙන පළමු බොරතෙල් රැගත් නෞකාව හෙට (17) දිනයේ මෙරටට ළඟා වීමට නියමිත බව...

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්.

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ සියලුම පළාත් කාර්යාලවල එක්දින සේවාව ඇතුළු සියලුම මහජන සේවාවන් හෙට (17) ක්‍රියාත්මක...