දේශීය පුවත්

ප්‍රදේශ රැසකට විටින් විට වැසි

NEWSNOW| - අද(16) දිනයේත් දිවයිනේ බචස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. විශේෂයෙන් බස්නාහිර සහ...

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම

NEWSNOW | -  රත්නපුර දිස්ත්‍රික්කයට 2 වැනි මට්ටමේ නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්'යේෂණ ආයතනය පවසයි. එමෙන්ම කොළඹ, ගාල්ල,...

ජනපති යළි දිවයිනට

NEWSNOW| -  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය සිව් දින ජර්මන් නිල සංචාරය නිමා කර අද (15) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව...

මෙරටට පැමිණ සිටින ඊශ්‍රායල ශ්‍රමිකයින් ට දැනුම් දීමක්

NEWSNOW | -   මෙරටට පැමිණ සිටින ඊශ්‍රායලයේ සේවයේ නියුතු පිරිස් සඳහා එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් විශේෂ දැනුම් දීමක් සිදුකරයි. එරට පවතින යුදමය වාතාවරණයත් සමග...

පළාත් රැසකට විටින් විට වැසි

NEWSNOW| - දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල අද (14) දිනයේ විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්'තමේන්තුව පවසයි. විශේෂයෙන් බස්නාහිර සහ...

ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලැස්ටික් මිසයිල ප්‍රහාරයක්

NEWSNOW| -   ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කළ ගුවන් ප්‍රහාර මාලාවට පළිගැනීමක් ලෙස ඉරානය විසින් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර...

ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති වැඩබලන ආරක්‍ෂක අමාත්‍යවරයා හමුවෙයි

NEWSNOW| -  තුර්කි ජනරජයේ තානාපති ගරු Semih Lütfü Turgut මහතා ශ්‍රී ලංකාවේ වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) අද (13) දින කොළඹ...

ජනාධිපතිවරයා ජර්’මනියේ වාසය කරන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවීමට සූදානම්

ජර්'මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයේ තුන්වන දිනය වන අද (13) ජනාධිපති අනුර කුමාර දිසානායක එරට සංචාරක හා චාරිකා කර්'මාන්ත සංගම්වල නියෝජිතයන්ගේ හමුවකට සහභාගී වීමට...

Latest news

ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවට වසර 50යි

NEWSNOW| - ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කර 50 වන සංවත්සරය සනිටුහන් වීම නිමිත්තෙන්...

දිවංගත ඔසී අබේගුණසේකර මහතාගේ 31 වන ගුණානුස්මරණ සැමරේ.

ශ්‍රී ලංකා මහජන පක්‍ෂයේ හිටපු නායක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිවංගත ඔසී අබේගුණසේකර මහතාගේ 31 වන ගුණානුස්මරණ සැමරුම ඊයේ...

2026 හජ් වන්දනාව සඳහා ශ්‍රී ලංකාව සෞදි අරාබියාව සමග හජ් ගිවිසුමට අත්සන් කරයි

NEWSNOW | -  සෞදි අරාබියේ ජිද්දා නුවරදී 2026-හජ් වන්දනාව සඳහා ශ්‍රී ලංකාව ගිවිසුමට ඊයේ දින (2025 නොවැම්බර් 09) අත්සන්...