2026 උසස් පෙළ විභාග කාලසටහන නිකුත් කෙරේ
ඥානසාර හිමියන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව කල් යයි.
චරිත් අබේසිංහ මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවූ සමගි ජන බලවේගය නිවේදනය කරයි.
පොසොන් සමයේදී 300 kW ට වැඩි වහල උඩ සූර්ය පද්ධති විසන්ධි කරන ලෙස රජයෙන් ඉල්ලීමක්.
නොමැකෙන තීන්ත ආලේපනය නැවත ශ්‍රී ලංකාවේ ජන්ද විමසීම් සඳහා භාවිත නොකිරීම ඉතා යහපත් තීරණයක් – මංජුල ගජනායක
රැඳවුම් භාරයේ පසුවන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු මැලේසියාවේ සිට දිවයිනට රැගෙන එයි.
එක්සත් ජාතීන්ගේ මෙරට නේවාසික සම්බන්ධිකාරක සහ ලෝක ආහාර වැඩසටහනේ නියෝජිත ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි.
මේ රට දුෂණයෙන් තොර ශිෂ්ටසම්පන්න රටක් කිරීමට හැම කැප කිරීමම කරනවා – ජනපති අවධාරණය කරයි.