TOP

විදුලි ගාස්තු වැඩිකිරීම ගැන අදහස් විමසීම හෙට සිට

NEWSNOW| -   ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කර ඇති මේ වසරේ දෙවැනි විදුලි ගාස්තුව ඉහළ දැමීමට සූදානම් වේ. මේ පිළිබඳ මහජනතාවගෙන් වාචික අදහස් විමසීම හෙට (23)...

ආසියානු කලාපයේ රටවල් තුළ යළිත් කොවිඩ් වෛරසයේ භීතියක්

NEWSNOW | - ආසියානු කලාපයේ රටවල් තුළ යළිත් කොවිඩ් වෛරසයේ භීතියක් මතුව තිබේ. ඒ පසුගිය මාස කිහිපය පුරාම ආසියානු කලාපයේ මෙම වෛරස් ප්‍රභේදය ආසාදිත පුද්ගලයින්...

රමිත් රඹුක්වැල්ලත් අත්අඩංගුවට

NEWSNOW | - හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ල අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්'ශන කොමිසම (CIABOC) විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අද(21) අල්ලස් කොමිසමේදී...

අධිවේගී මාර්’ගයේ ගාස්තු ගෙවීමට කාඩ් භාවිතය අද සිට ඇරඹේ

NEWSNOW | - අධිවේගී මාර්'ගවල මුදල් ගෙවීමේදී ඒ සඳහා කාඩ්පත් භාවිතය අද(21) සිට ආරම්භ කෙරේ. රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තියට අනුව කාර්'යක්ෂම ප්‍රවාහන සේවාවක් ස්ථාපිත කිරීම වෙනුවෙන්...

කෙහෙළිය යළි බන්ධනාගාරයට

NEWSNOW | - හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ල, අමාත්‍යාංශ අරමුදල්වලින් රුපියල් මිලියන 8 ක් පමණ අවභාවිතා කිරීමේ චෝදනාව යටතේ සැකකරුවෙකු ලෙස...

දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය

NEWSNOW  | - 2025-04-01 දින සිට ක්‍රියාත්මක වන පරිදි රඳවා ගැනීමේ බදු අනුපාතය 5% සිට 10% දක්වා ඉහළ නැංවීම පිණිස වන නීතිමය ප්‍රතිපාදන 2025...

චරිත් අසලංකට ඉන්දියානු රුපියල් ලක්ෂ 75ක ලංසුවක්

NEWSNOW | - ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත් අසලංකට ඉන්දියානු රුපියල් ලක්‍ෂ 75ක ලන්සුවක් ලැබී තිබේ. ඒ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ...

ගතවූ මස 05 තුළ විදෙස් රැකියා සඳහා ලක්ෂයකට අධික පිරිසක් විදෙස්ගත වෙති

NEWSNOW  | - මේ වසරේ ගතවූ කාලය තුළ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්'යාංශයේ (SLBFE) ලියාපදිංචි වී ඇති සංක්‍රමණික සේවකයින් 100,000 කට අධික සංඛ්‍යාවක්...

Latest news

රමිත රඹුක්වැල්ල කෝපයෙන් මාධ්‍යයට මැදගිල්ල පෙන්වයි

NEWSNOW | -  අධිචෝදනා භාර දීමෙන් පසු, පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ල අද(11) කොළඹ මහාධිකරණයෙන් පිටතදී මාධ්‍යවේදීන්...

රටේ විශාලතම වහල මත සූර්ය බලශක්ති ව්‍යාපෘතිය එළි දකී

NEWSNOW| -  ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති අංශය සඳහා සන්ධිස්ථානයක් ලෙස, මැක්ටයිල්ස් සමඟ සහයෝගයෙන්, රටේ විශාලතම වහල මත සූර්ය බලශක්ති...

රේගුවේ රඳවා ගෙන තිබූ BYD වාහන තොගයක් ඇපකර මත මුදාහැරීමට නියෝග

NEWSNOW | - ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින කාණ්ඩ කිහිපයක BYD වාහන තොගයක් බැංකු ඇපකර සහ සමාගම් ඇපකර...