TOPදේශීය පුවත් ටින් මාළු සඳහා උපරිම සිල්ලර මිල සඳහා ගැසට් පත්‍රයක් By Newsnow Sinhala - November 15, 2025 0 126 FacebookTwitterPinterestWhatsApp ටින් මාළු සඳහා උපරිම සිල්ලර මිල ගණන් සංශෝධනය කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කර ඇති අතර එය අද (15) සිට ක්‍රියාත්මක වේ. ටූනා (ග්‍රෑම් 425) රු. 380 මැකරල් (ග්‍රෑම් 425) රු. 480 කොස් මැකරල් (ග්‍රෑම් 425) රු. 560