මීගොඩ දන්සලේ කැබ් අනතුරට සම්බන්ධ සැකකරුවන් සෙවීමට පොලිසිය මහජන සහය පතයි.
ඔන්ලයින් වංචා සහ නීතිවිරෝධී සූදු මැඩලීමට ශ්‍රී ලංකා-චීන ඒකාබද්ධ මෙහෙයුමක්.
ජලය සැපයුම් නළ මාර්ගයේ සිදුවු හදිසි බිඳවැටිමක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි.
අනාරක්ෂිත ආහාර පරිභෝජනය හේතුවෙන් ලොව පුරා වාර්ෂිකව මිලියන එකහමාරක් පමණ මිය යන බව හෙළි වෙයි.
ලෙබනනය සහ ඊශ්‍රායලය සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීමට එකඟ වෙයි.
ඩොලර් ට්‍රිලියන 1.77 කට ආසන්න විශාලතම මූලික මහජන නිකුතුව (IPO) තක්සේරුවක් SpaceX සමාගම අපේක්ෂා කරයි.
බටගොඩ ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 11දෙනෙකු මරුට.
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කින් ආනයනය කරන භාණ්ඩ සඳහා 12.5%ක බද්දක්