TOP

ජනාධිපති IMF නියෝජිතයින් හමුවෙයි

NEWSNOW| - ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (18)  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර හමුවී තිබේ. එහිදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් තත්ත්වයට පත්කිරීම සම්බන්ධයෙන් අදහස්...

ලැබුණු බලය වගේම එහි සීමා දැනගෙන වැඩ කරමු – ජනපති නව කැබිනට්ටුවට කියයි

NEWSNOW | - ලැබුණු බලයේ ප්‍රමාණය මෙන්ම එහි සීමා මායිම් හොඳින්ම දන්නා බව ජනාධිපති අනුර දිසානායක මහතා නව කැබිනට් මණ්ඩලය අමතමින් අද(18) පැවසීය. බලයේ කේන්ද්‍රය...

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

NEWSNOW | - 2024 පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. එම ශිෂ්‍යත්ව විභාගය පැවති ආකාරය...

පළමුවරට කැබිනට්ටුව තුළ මුස්ලිම් නියෝජනයක් නොමැතිවීම ගැන සමාජයේ කතාබහක්

NEWSNOW | - ශ්‍රී ලංකාවේ 10 වැනි පාර්'ලි මේන්තුව සඳහා වූ කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද දිවුරුම් දුන්නා. අමාත්‍යාංශ 42ක්...

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙයි

NEWSNOW | - නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙයි ‍අද පෙරවරු 10.00ට ජනාධිපති ලේකම් කාර්'යාලයේ දී නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ...

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් මහ බැංකු නිලධාරීන් මුණ ගැසීමට සූදානම්ය

NEWSNOW | - දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් අද (18) දිනයේ මහ බැංකු නිලධාරීන් මුණ ගැසී සාකච්ඡා කිරීමට නියමිතය. කෙසේවෙතත් අදාළ සාකච්ඡාවෙන් අනතුරුව...

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම අද

NEWSNOW | - නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම අද (18) දින පෙරවරුවේ සිදු කිරීමට නියමිතය. ‍අද පෙරවරු 10.00ට ජනාධිපති ලේකම් කාර්'යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක...

ජාතික ජනබල වේගයේ ජාතික ලැයිස්තුව මැතිවරණ කොමිසමට

NEWSNOW | -   2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජන බලවේගය සඳහා  වෙන් වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා තෝරාගන්නා ලද නම් මැතිවරණ කොමිසම වෙත භාරදී...

Latest news

රඛිත, චරිත් ඇතුළු තිදෙනා අධිකරණයට

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හිටපු හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ...

ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතිය අමතයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බ්‍රහස්පතින්දා (16) ජාතිය අමතමින්, 2020 ජනාධිපතිවරණයේ නීත්‍යානුකූලභාවය පිළිබඳව ඔහු කලක පටන් නඟන චෝදනා යළිත් මතු...

සබන් නිෂ්පාදන සඳහා නව ලේබල් කිරීමේ නීති CAA විසින් අනිවාර්ය කරයි.

ශ්‍රී ලංකාවේ අලෙවි කරන සබන් නිෂ්පාදන රැසක් සඳහා අනිවාර්ය ලේබල් කිරීමේ අවශ්‍යතා හඳුන්වා දෙමින් පාරිභෝගික කටයුතු අධිකාරිය (CAA) විශේෂ...