මෙසී ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල සංඛ්‍යාවක් රැස් කරමින් වාර්තාවක් තබයි.
අමෙරිකාව ඉරාන තෙල් අපනයන සඳහා දමා තිබූ සම්බාධක තාවකාලිකව ලිහිල් කරයි.
එක් දිනක් තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 1,000 කට වඩා වාර්තා වන බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.
පෙරහරට ගෙන ආ අලියෙකු කළ පහර දීමකින් ඇත්ගොව්වා සහ ඔහුගේ සහයකයා ජීවිතක්ෂයට
AI- සහායෙන් සිදුකළ සැත්කම් මාලාවකින් පසුව හිසෙන් එකතුව උපන් නිවුන් සහෝදරියන් සාර්ථකව වෙන් කරයි.
දිස්ත්‍රික්ක රැසකට අද වැසි.
ජනාධිපති ට්‍රම්ප් ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්’ජියා මෙලොනි සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් නිසා දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික මත ගැටුමක්.
මෙවර සා. පෙළ විභාගයේ සියළුම විෂයන් සඳහා A සමාර්ථ ලබා ගත් සිසුන් ගණන 11,790ක්.