TOP

2026 උසස් පෙළ විභාග කාලසටහන නිකුත් කෙරේ

2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගට අදාල කාලසටහන නිකුත් කර තිබේ. එම කාලසටහන මෙසේය.

චරිත් අබේසිංහ මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවූ සමගි ජන බලවේගය නිවේදනය කරයි.

ඊයේ(25) දිනයේ අල්ලස් සිදුවීමක් සම්බන්ධව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ සමගි ජන බලවේග හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවූ බව සමගි...

පොසොන් සමයේදී 300 kW ට වැඩි වහල උඩ සූර්ය පද්ධති විසන්ධි කරන ලෙස රජයෙන් ඉල්ලීමක්.

විදුලි පද්ධතියේ ස්ථායිතාව පවත්වාගෙන යාම සඳහා හෙට (27) දිනයේ සිට 29 වැනි දින දක්වා වහල මත සවිකර ඇති ඒකක 300ට වැඩි සූර්ය පැනල පද්ධති...

ඇමරිකානු ඩොලර් බිලියන 350 ක අලාභයකින් පසු එලොන් මස්ක් ට්‍රිලියනපති තත්ත්වය අහිමි කර ගනී

SpaceX සහ Tesla කොටස්වල වටිනාකමෙහි තියුණු පහත වැටීමකින් පසුව, තාක්ෂණික ව්‍යවසායක එලොන් මස්ක් සන්ධිස්ථානයට ළඟා වී සති දෙකකටත් අඩු කාලයකදී ලොව පළමු ට්‍රිලියනපතියා ලෙස...

රැඳවුම් භාරයේ පසුවන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු මැලේසියාවේ සිට දිවයිනට රැගෙන එයි.

රැඳවුම් භාරයේ පසුවන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු ලෙස කටයුතු කළ බවට සැක කෙරෙන බෝඹුවල දේවගේ සුරංග සංජීව කරුණාරත්න නොහොත් “මාටියා”...

වෙනිසියුලාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 235 දක්වා ඉහළට. සිය ගණනක් තවමත් සිරවී සිටිති.

වෙනිසියුලාව ආක්‍රමණය කළ විනාශකාරී අඛණ්ඩ භූමිකම්පාවලින් මියගිය සංඛ්‍යාව අවම වශයෙන් 235 දක්වා ඉහළ ගොස් ඇති අතර, ජනාධිපති ජෝර්ජ් රොඩ්‍රිගස් පවසන පරිදි 1,520 කට වැඩි...

එක්සත් ජාතීන්ගේ මෙරට නේවාසික සම්බන්ධිකාරක සහ ලෝක ආහාර වැඩසටහනේ නියෝජිත ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි.

ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක Marc-André Franche  මහතා සහ ලෝක ආහාර වැඩසටහනේ (WFP) මෙරට නියෝජිත සහ අධ්‍යක්‍ෂ Philip Ward මහතා අද (ජූනි 24)...

මේ රට දුෂණයෙන් තොර ශිෂ්ටසම්පන්න රටක් කිරීමට හැම කැප කිරීමම කරනවා – ජනපති අවධාරණය කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද(25) පෙරවරුවේ පාර්ලිමේන්තු සභාගර්භය වෙත පැමිණියේය. අද දින විවාදයට ගනු ලබන විස මත්ද්‍රව්‍ය තුරන් කිරීම හා සංවිධානාත්මක අපරාධ මැඩලීම පිළිබඳ යෝජනාව...

Latest news

හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ රොසැල්ල ප්‍රදේශයෙන් ගිලා බැසීමේ අවදානමක්

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල, රොසැල්ල ප්‍රදේශයේ කොටසක් ගිලා...

මතභේදාත්මක යෝජනාව ගැන ෆිෆා සභාපති ඉන්ෆන්ටිනෝ සමාව ඉල්ලයි

පෞද්ගලික ආයෝජකයන් වෙත පාපන්දු තරගාවලිවල කොටස් විකිණීමේ 'ෆිෆා ෆෝවර්ඩ් එන්ටර්ප්‍රයිස්' (FFE) මතභේදාත්මක යෝජනාව සම්බන්ධයෙන් සිදු වූ වැරදි වෙනුවෙන් FIFA...

විමල්, උදය, දිලිත් සහ තවත් තිදෙනෙකුට එරෙහිව අධිකරණය අපහාස නඩු පවරයි.

විමල් වීරවංශ, උදය ගම්මන්පිල, සුගීෂ්වර බණ්ඩාර, දිලිත් ජයවීර, අසංක නවරත්න සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ යන දේශපාලනඥයින්ට එරෙහිව අධිකරණයට...