TOP

බුදුන් වහන්සේගේ උතුම් වූ තෙමඟුල සිහිපත් කෙරෙන වෙසක් පුර පසළොස්වක පෝය අදයි

NEWSNOW| -  ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඉසදීම, බුදුවීම සහ පරිනිර්වාණය යන තෙමඟුල සිහිකෙරෙන උතුම් වෙසක් පුර පසළොස්වක ‍පොහොය දිනය අද(12)ට යෙදී තිබේ. බුදුන් වහන්සේ සුමේධ තාපස...

රම්බොඩ බස් අනතුරින් මියගිය සංඛ්‍යාව16ක් දක්වා ඉහළට

NEWSNOW | - රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 16ක් දක්වා ඉහළ ගොස් ඇති...

බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි. පස්දෙනෙකු මරුට

NEWSNOW| -  අද (11) අලුයම නුවරඑළිය - ගම්පොළ ප්‍රධාන මාර්ගයේ කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයින් 05 දෙනෙකු ජීවිතක්ෂය පත්ව ඇති බව...

රාජ්‍ය සේවකයින්ගේ ආපදා ණය උපරිම සීමාව ඉහළ දමමින් නව චක්‍රලේඛයක්

NEWSNOW | -  රාජ්‍ය සේවකයින් සඳහා ආපදා ණය ලබාදීම සම්බන්ධයෙන් නව විධිවිධාන ඇතුළත් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන...

පාකිස්තානය, ඉන්දීය ඉලක්ක වෙත ප්‍රතිප්‍රහාර දියත් කරයි

NEWSNOW | -  පාකිස්තාන ආරක්ෂක ආරංචි මාර්'ග පවසන්නේ ඉන්දියාවට එරෙහිව ඔවුන් දැන් ප්‍රතිප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇති බවයි. මීට පෙර, ඉස්ලාමාබාද් නගරයෙන් පිටත හමුදා...

ජාතික වෙසක් සතිය අදින් ඇරඹේ

NEWSNOW| - ශ්‍රී බුද්ධ වර්ෂ 2569ක් වන ශ්‍රී සම්බුදු තෙමගුල ජාතික වෙසක් සතිය අදින් (10) ඇරඹෙන අතර, එය එළැඹෙන 16වනදා දක්වා පැවැත්වේ. ඊට සමගාමීව රාජ්‍ය...

කොටහේන සිසුවියගේ සිද්ධිය සම්බන්ධ ගුරුවරයාට අනිවාර්’ය නිවාඩු යවයි

NEWSNOW| -      කොටහේනේ පදිංචි 16 හැවිරිදි සිසුවියක සියදිවි නසාගැනීම සිද්ධියට චෝදනා එල්ල වී ඇති සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යැවීමට මේවන විට අධ්‍යාපන...

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් හදිසි අනතුරකට ලක්වීම ගැන සොයන්න පරික්ෂණ කමිටුවක්

බෙල් - 212 වර්'ගයේ හෙලිකොප්ටර් යානයක් අද(09) දින උදෑසන හදිසි අනතුරකට ලක්වීම සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණය සිදුකිරිම සදහා 09 දෙනෙකුගෙන් යුත් විශේෂ පරික්ෂණ කමිටුවක් පත්...

Latest news

2026 ලෝක මාධ්‍ය නිදහස් දර්ශකයේ ශ්‍රී ලංකාව 134 වන ස්ථානයේ ඉදිරියට

2026 ලෝක මාධ්‍ය නිදහස් දර්ශකයේ ශ්‍රී ලංකාව ස්ථාන පහක් ඉදිරියට පැමිණ ඇති අතර, ලකුණු 40.77 ක් ලබා ගනිමින් රටවල්...

මාලදිවයින් ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයෙන් මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු මහතා 2026 මැයි 3 සිට මැයි 6 දක්වා ශ්‍රී...

මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක්

මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක මුදලක් වෙනත් ගිණුමට බැර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විපක්ෂය ඉල්ලා සිටි විවාදය ලබාදීමට සභානායකවරයා එකඟත්වය...