TOP

අධිවේගී මාර්ගයේ වාහන වල යන සියළු දෙනාට සීට් බෙල්ට් පැළඳීම අද සිට අනිවාර්යයි

NEWSNOW | -  අද (අගෝස්තු 1) සිට අධිවේගී මාර්ගවල ගමන් කරන සැහැල්ලු වාහනවල පසුපස ආසනවල සිටින සියලුම මගීන් ආසන පටි පැළඳීම අනිවාර්ය කර තිබේ. ප්‍රවාහන...

අද සිට ක්‍රියාත්මක නව ඉන්ධන මිල ගණන්

NEWSNOW | -  ඉන්ධන මිල සූත්‍රය අනුව මාසිකව සිදුවන මිල සංශෝධනයට අනුව ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට සිපෙට්කෝ ඉන්ධන මිලෙහි වෙනසක් සිදුව තිබේ. ඒ අනුව,...

ට්‍රම්ප් තීරුබද්ද 20% දක්වා අඩු කරයි

NEWSNOW| -  අමෙරිකානු එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අයකරන අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය 20%ක් දක්වා තවදුරටත් අඩුකර තිබේ. ශ්‍රී ලංකාව ඇතුළු රටවල්...

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත අහෝසි කෙරෙන පනත් කෙටුම්පත ගැසට් කරයි

NEWSNOW| -  හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත අහෝසි කෙරෙන පනත් කෙටුම්පත ගැසට් කර තිබේ. ඒ අනුව, එම හිමිකම් මෙම පනත් කෙටුම්පත සම්මත වූ දා සිට නොගෙවිය...

මිල සූත්‍රයට අනුව අගෝස්තු මාසයේදී ඉන්ධන මිල වෙනස් වෙයිද?

NEWSNOW | -   මිල සූත්‍රයට අනුව අගෝස්තු මාසයේදී ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

ආරුගම් බොක්කෙහි ඊශ්‍රායල ජාතිකයන් සහ ඔවුන්ගේ ව්‍යාපාරවල වැඩිවීම පිළිබඳව ටොම් මොනගල් සිය කනස්සල්ල පළ කරයි.

NEWSNOW | -   ලෝකප්‍රසිද්ධ DJ වාදකයෙකු වන, ටොම් මොනගල්, ශ්‍රී ලංකාවේ ආරුගම් බොක්කෙහි ඊශ්‍රායල ජාතිකයන්ගේ වැඩිවීම සහ ඔවුන්ගේ ව්‍යාපාරවල වැඩිවීම පිළිබඳව කනස්සල්ල පළ කර...

කැනඩාවද පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගැනීමට සූදානම්

NEWSNOW | - කැනේඩියානු අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි පවසන්නේ සැප්තැම්බර් මාසයේදී පලස්තීන රාජ්‍යය පිළිගැනීමට සැලසුම් කරන බවයි. එසේම මෑතකදී එවැනි නිවේදනයක් නිකුත් කළ තුන්වන G7රට බවට...

ඉන්දියාවෙන් නව රුධිරය වර්ගයක් සොයා ගනී

NEWSNOW | - ඉන්දියාවෙන් නව රුධිරය වර්ගයක් සොයාගෙන තිබේ. හෘද රෝග ඇති 38 හැවිරිදි කාන්තාවකට මීට පෙර කිසිදා නොදුටු රුධිර වර්ගයක් ඇති බව සොයා ගෙන...

Latest news

සැක කටයුතු ලෙස මිය ගිය රංග නිශාන්ත රාජපක්ෂ මහතාගේ අවසන් කටයුතු අද

මුදල් අමාත්‍යාංශය සතු අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත වූ සිද්ධියට වැඩතහනමට ලක්ව සිටියදී මියගිය රංග නිශාන්ත රාජපක්ෂ මහතාගේ...

ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේදී ලක්මව රනින් සැරසු නිපුනි වාසනා අද දිවයිනට.

චීනයේ පැවැති 6 වන ආසියානු වෙරළ ක්‍රීඩා තරගාවලියේදී මල්ලවපොර ඉසව්වෙන් රන් පදක්කම දිනාගනිමින් ශ්‍රී ලංකාවට අභිමානයක් එක්කළ ශ්‍රී ලංකා...

ජර්මනියේ සිටින හමුදා භටයින් 5000ක් ඉවත් කරන්න අමෙරිකාව සූදානම්.

ජර්මනියේ සිටින හමුදා භටයින් 5,000ක් ඉවත් කර ගැනීමට අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ ඉරානයට එරෙහි යුද්ධය සම්බන්ධයෙන් අමෙරිකානු...