සංවර්ධන පුවත්

ශ්‍රී ලංකාවේ තත්ත්ව සහ ඵලදායිතා අභිවර්’ධනය සඳහා වන ප්‍රමුඛතම වේදිකාව SLAAQP විසින් NCQP 2025 සමුළුවේ දී එළිදක්වයි

NEWSNOW | -  මෙරට ක්‍රියාත්මක ශ්‍රී ලංකා තත්ත්ව සහ ඵලදායිතා අභිවර්'ධනය කිරීමේ සංගමය (SLAAQP) විසින් සංවිධානය කරන ජාතික තත්ත්ව සහ ඵලදායිතා සමුළුව (NCQP) 2025...

බලයලත් අලෙවිකරුවන් වෙතින් මිලදී ගන්නා HP පරිගණක සඳහා වසර තුනක වගකීම් සහතිකයක්

NEWSNOW | - ශ්‍රී ලංකාවේ Intel සහ AMD උපාංග ඇතුළත් තෝරාගත් ලැප්ටොප් පරිගණක සඳහා වසර තුනක වගකීමක් හඳුන්වා දෙන බව HP නිවේදනය කරයි. HP...

සිරිපා කරුණාවේ වෙහෙස නිවූ කොටගල කහට තේ දන්සැල මෙවරත්

NEWSNOW | -  හොඳම තේ රසය සොයන ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන්ගේ නිසැක තේරීම කොටගල කහට සන්නාමය විසින් වාර්'ෂිකව ශ්‍රීපාද වන්දනා සමයේදී බැතිමතුන් වෙනුවෙන් පවත්වනු ලබන...

Latest news

හෙට ප්‍රදේශ රැසකට මි.මී. 100 ඉක්මවන තද වැසි සහ තද සුළං

ඉදිරි පැය 36 සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම අනාවැකියට අනුව, හෙට (07) දිනයේදී දිවයිනේ ප්‍රදේශ රැසකට...

වැල්ලවත්තට සහ පාමංකඩට පැය 7ක ජල කප්පාදුවක්

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (06) රාත්‍රී 10.00 සිට හෙට (07) පෙරවරු 5.00 දක්වා පැය 7ක කාලයක් වැල්ලවත්ත සහ...

තාරුණ්‍යයේ සිහිනය සැබෑ කරගන්න ඊශ්‍රයාල රැකියාවකට යන්න “සජිත් ප්‍රේමදාස තරුණයින්ට උපදෙස්” දෙයි

තරුණ පරපුර විදේශගත වී රැකියාවක නිරත වීම තුළින් ලබන ආදායම ඔවුන්ගේ පවුල්වල සුභසිද්ධියට මෙන්ම සමස්ත රටේ ආර්ථික ජීවනාලිය ශක්තිමත්...