විදෙස් පුවත්

ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සම්බන්ධයෙන් තවත් අති විශේෂ ගැසට් නිවේදනයක්

NEWSNOW| -  ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ පුරප්පාඩු වූ සභාපති ධුරය සඳහා සනත් ප්‍රියන්ත සුමනසිරි මහතා නම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ...

විදුලි ගාස්තුව අඩු නොවන ලකුණු

NEWSNOW| - ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා අද(06) දින මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත යොමු කෙරිණි. ඒ අනුව විදුලිබල මණ්ඩලය එම යෝජනා...

ලොහාන් රත්වත්තේ යළි අත්අඩංගුවට

NEWSNOW| -  ඊයේ(05) දින ඇප මත මුදා හැර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා යළි අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ බීමතින් රිය පැදවීම හේතුවෙන්...

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වන යෝජනාව අද මහජන උපයෝගීතා කොමිසමට

NEWSNOW | - විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වන යෝජනාව අද (06) දිනයේ මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත භාර දීමට නියමිතය. විදුලිබල මණ්ඩලය පවසයින්නේ අදාළ යෝජනාවලිය...

ජනපති ඩිජිටල් ආර්’ථික කටයුතු ඇමති ලෙස වැඩ භාර ගනී

NEWSNOW | - ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඩිජිටල් ආර්'ථික කටයුතු අමාත්‍යවරයා ලෙස ඊයේ(05) වැඩ බාර ගත්තේය. ඒ ඩිජිටල් කටයුතු අමාත්‍යාංශයේදීය. එහිදී අමාත්‍යංශ නිලධාරීන් අමතමින් ජනපතිවරයා...

දවසේ කාලගුණය කොහොමද?

NEWSNOW | - අද (6) දිනයේ උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්'තමේන්තුව පවසයි. එසේම බස්නාහිර, සබරගමුව සහ දකුණු...

ආපදා ව්‍යාපෘති වලිනුත් ගසා කෑ රජයන්

NEWSNOW| -  වසර 13ක් පුරා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ව්‍යාපෘති සඳහා ලබා දී තිබූ රුපියල් කෝටි 325කට ආසන්න මුදලක් නාස්ති කර ඇති බව හෙළි වී තිබේ. ඒ නවතම විගණන...

නව ආයෝජන අවස්ථා ලබා දීමට කිසිඳු දේශපාලන බලපෑමක් මින් ඉදිරියට නෑ – ජනපති

NEWSNOW | - නව ආයෝජන අවස්ථා ලබා දීමේදී දේශපාලන හිතවත්කම් මත අවස්ථා ලබා දීම ආදී කිසිඳු ආකාරයේ දේශපාලන බලපෑමක් මින් ඉදිරියට සිදු නොවන බව...

Latest news

2026 උසස් පෙළ විභාග කාලසටහන නිකුත් කෙරේ

2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගට අදාල කාලසටහන නිකුත් කර තිබේ. එම කාලසටහන මෙසේය.

ජපානය යළි සෙලවෙයි.

ජපානයේ, ටෝකියෝ නගරය අසල චිබා ප්‍රාන්තයේ රික්ටර් මාපකයේ 5.8ක ප්‍රබල භූමිකම්පාවක් සිදු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. එරට කාලගුණ...

ඥානසාර හිමියන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව කල් යයි.

බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවක් ජූලි මස 31 වනදා...