විදෙස් පුවත්

පාසල් සංවර්’ධන නිලධාරීන් සම්බන්ධයෙන් තීරණයක්

NEWSNOW | - පාසල් සංවර්'ධන නිලධාරීන් රජයේ වෙනත් කාර්'යාල වෙත අනුයුක්ත කිරීම අත්හිටුවීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා පැවසීය. ඒ, පාසල්...

මෙරට 48 වන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්’දු ප්‍රනාන්දු මහත්මිය දිවුරුම් දෙයි

NEWSNOW | - ශ්‍රී ලංකාවේ නව අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්'දු නිරූපා බිඳුෂිණි ප්‍රනාන්දු මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද පෙරවරුවේ දිවුරුම්...

නව අගවිනිසුරුවරිය අද දිවුරුම් දීමට සූදානම්

NEWSNOW | -  මෙරට නව අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්'දු ප්‍රනාන්දු මහත්මිය අද (02) දිවුරුම් දීමට නියමිතය. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේය. ඒ අනුව...

අධික වර්’ෂාවෙන් හානිවූ මාර්’ග කඩිනමින් පිළිසකර කිරීමට අවධානය

NEWSNOW | - පැවති අධික වර්'ෂාව හේතුවෙන් හානි වු මාර්'ග සහ පාලම් පිළිබඳව තොරතුරු එක්රැස්කිරීමේ වැඩපිළිවෙලක් අද (02) දිනයේ සිට ආරම්භ කරන බව මාර්'ග...

කාලගුණය වෙනස් වෙයි

NEWSNOW| - අද (02) දිනයේ දිවයිනේ උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්'තමේන්තුව පවසයි. ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇතිවේ. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන්...

ගාසා උතුරු ප්‍රදේශයේ සමූල ඝාතන සිදු කෙරෙන බව ඊශ්‍රායල ගුවන්විදුලිය කියයි

NEWSNOW | -  ගාසා උතුරු ප්‍රදේශයේ ඊශ්‍රායල හමුදාව සමූල ඝාතනයන් සිදුකරමින් පවතින බව එරට ගුවන්විදුලිය පවසයි. එම ගුවන්විදුලිය සඳහන් කර ඇත්තේ ඊශ්‍රායල් හිටපු ආරක්ෂක ආමාත්‍යවරයා...

වාහන මිලදී ගන්න බලන්න ඉන්න අයට සුබ පණිවිඩයක්

NEWSNOW| - ලබන වසරේ පෙබරවාරි මාසයේ සිට අනිවාර්යයෙන්ම වාහන යළි මෙරටට ගෙන්වන්න බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මැරෙන්ජිගේ පවසයි. ඔහු අද(01) පෙරවරුවේ පැවති...

අද.මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල වෙනස් වෙන හැටි

NEWSNOW| -  අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල සංශෝධනය කර තිබේ. ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල...

Latest news

මෙරට සිටි ඉරාන ජාතිකයින් 238 දෙනෙකු විශේෂ ගුවන්යානයකින් රැගෙන යයි.

ඇමෙරිකානු ප්‍රහාරයකින් තුවාල ලබා , ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් බේරා ගෙන මෙරට තුළ රදවා තබා සිටි ඉරාන ජාතිකයන්...

හිස තෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය හෙට මහනුවරදී

නැකැත් සීට්ටුවේ සඳහන් පරිදි හිස තෙල් ගෑමේ නැකත හෙට (15) පෙරවරු 6:55ට යෙදී තිබේ. පච්ච වර්ණ හෙවත් කොළ පැහැති වස්ත්‍රාභරණයෙන්...

තුර්කියේ පාසලක සිදුවූ වෙඩි තැබීමකින් 16 දෙනෙකුට තුවාල සිදුවෙයි..

තුර්කියේ ගිනිකොනදිග ප්‍රදේශයේ පිහිටි පාසලක, එම පාසලේම හිටපු සිසුවෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් 16 දෙනෙකු තුවාල ලබා ඇති බව...