දේශීය පුවත්

පළාත් කිහිපයකට විටින් විට වැසි

දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල අද (20) දිනයේ විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ...

ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි

ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් අතිගරු Sandile Edwin Schalk මැතිතුමා අද (19) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික)...

පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් මානුෂීය අභියාචනයක් ඉදිරිපත් කරන ලෙස රජයට ඉල්ලීම්

විපක්ෂ පාර්ලිමේන්තු අජිත් පී. පෙරේරා විසින් හිටපු පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් මානුෂීය අභියාචනයක් ඉදිරිපත් කරන ලෙස රජයට බල කරමින් යෝජනාවක්...

AI Impact සමුළුවට ගිය ජනපති අනුර අගමැති මෝඩි විසින් පිළිගනී.

ඉන්දීය AI Impact සමුළුවට ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැමිණි අවස්ථාවේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා විසින් පිළිගත් අවස්තාව මෙහි දැක්වේ. මෙම හමුව...

රාමසාන් මාසයේ ප්‍රථම හඳ අද පස්වරුවේ දිස්වූ බව කොළඹ මහ පල්ලිය දැනුම්දෙයි.

ඉස්ලාමීය ආගමේ ප්‍රධාන කුලූනු 5න් එකක් වන රාමසාන් උපවාස සීලය තීරණය කිරීම සඳහා අද(18) පස්වරුවේ කොළඹ මහ පල්ලියේ රැස්වූ මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්,කොළඹ...

75 වන සංවත්සරය අභිමානවත්ව සැමරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානම්.

ශ‍්‍රී ලාංකීය ලක් අඹර සුරැකීම තම වගකීම බවට පත් කර ගත් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සිය 75 වන සංවත්සරය 2026 මාර්තු මස 02 වන...

නීතිවිරෝධී ධීවර කටයුතු මැඬලීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක්

නීතිවිරෝධී ධීවර කටයුතු මැඬලීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ (17) දින පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය ගරු හර්ෂණ නානායක්කාර, ආරක්‍ෂක නියෝජ්‍යඅමාත්‍ය මේජර්...

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඇප මත මුදා හරී.

2023 වසරේ එවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍යයේ සිදුකළ පෞද්ගලික සංචාරයක් වෙනුවෙන් මුදල් අනුමත කිරීම තුළින් රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි...

Latest news

ගෝඨාභයගේ හිටපු පෞද්ගලික ලේකම් අත්අඩංගුවට

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර මහතාව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. රජයේ...

දිස්ත්‍රික්ක කිහිපයකට අධික වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල සහ ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල අද (18) දින වැසි වාර කිහිපයක් ඇති...

ගැටුම් අවසන් කිරීම, හෝමූස් සමුද්‍ර සන්ධිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි.

දෙරට අතර පවතින එදිරිවාදිකම් අවසන් කිරීම සහ උපායමාර්ගිකව වැදගත් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සමුද්‍රීය ගමනාගමනය යථා තත්ත්වයට පත් කිරීම...