දේශීය පුවත්

සතුටින් සිටින රටවල්වල අතර ශ්‍රී ලංකාවට 134 වන තැන.

2026 වසරේ ලෝකයේ ජනතාව සතුටින් සිටින රටවල්වල වාර්තාවේ ශ්‍රී ලංකාව134 වන ස්ථානයේ පසුවේ. ඒ 4.0 ක ලකුණු ලබා ගනිමිනි. නමුත් ආසියානු අසල්වැසියන් වන ඉන්දියාව, පකිස්ථානය...

උපදෙස්වලට පරිබාහිරව කටයුතු කරන ඉන්ධන හල්හිමියන් පිළිබඳ තොරතුරු දැනුම් දෙන්නැයි ඉල්ලීමක්.

නියමිත උපදෙස්වලට පරිබාහිරව කටයුතු කරන ඉන්ධන හල්හිමියන් පිළිබඳ තොරතුරු දැනුම්දීම සඳහා විශේෂ දුරකතන අංක දෙකක් හඳුන්වා දී තිබේ. 0112 106 767 , 0117 296 130...

අමෙරිකානු විශේෂ නියෝජිතවරයෙක් අද දිවයිනට

දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා වන ඇමරිකානු විශේෂ නියෝජිත සර්ජියෝ ගෝර් මාර්තු 19 සිට 24 දක්වා ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර සංචාරයක නිරත වන...

වාහන අංක තහඩුවේ අවසන් අංකය මත ඉන්ධන ලබාදිම අද සිට

QR ක්‍රමවේදය හරහා ඉන්ධන කෝටාව ලබාදීමේ දී වාහන අංක තහඩුවේ අවසන් අංකය මත ඉන්ධන ලබාදිම අද (19) සිට සිදුකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත...

වාහන අංක තහඩුවල අවසාන අංකය ඔත්තේ ඉරට්ටේ අනුව හෙට සිට ඉන්ධන

හෙට (19) සිට වාහන අංක තහඩුවල අවසාන අංකයට අනුව ඉන්ධන නිකුත් කරනු ලබන්නේ ඔත්තේ-ඉරට්ටේ පදනම මත බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා පවසයි. ඒ අනුව,...

ගෑස් (LPG) රැගත් නෞකා දෙකක් සහ ඉන්ධන නෞකාවක් දිවයිනට.

ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් (LPG) රැගත් නෞකා දෙකක් අද (18) උදෑසන උස්වැටකෙයියාව තල්දියවත්ත, ගෑස් ගොඩබාන බෝයාව වෙත පැමිණ තිබුණි. ඉන් ගෑස් ගොඩබෑමේ කටයුතු මේ වනවිට ආරම්භ...

අලි ලරිජානි ගුවන් ප්‍රහාරයකින් මරා දැමූ බව ඉරානය තහවුරු කරයි.

ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලය, තම ප්‍රධානියා වන අලි ලරිජානි ගුවන් ප්‍රහාරයකින් මරා දැමූ බව ඊශ්‍රායලය ප්‍රකාශ කිරීමෙන් පසු ඔහුගේ මරණය තහවුරු කර තිබේ. “ප්‍රාණ...

මාර්ගගත(Online) ව්‍යාපාර සහ කුරියර් සේවා සපයන්නන් සඳහා ලියාපදිංචි කිරීමේ ක්‍රමයක්

මාර්ගගත ව්‍යාපාර සහ කුරියර් සේවා සපයන්නන් සඳහා ලියාපදිංචි කිරීමේ ක්‍රමයක් රජය විසින් හඳුන්වා දෙන බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ නිවේදනය කළේය. ලෝක පාරිභෝගික අයිතිවාසිකම් දිනයට...

Latest news

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම අධිකරණය හමුවේ කැඳවයි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු...

ලොව පුරා වේගයෙන් අතුරුදහන් වෙමින් පවතින ජල උල්පත් 10ක්

අද (17) වන දින එක්සත් ජාතීන්ගේ කාන්තාරකරණය සහ නියඟයට එරෙහිව සටන් කිරීමේ ලෝක දිනය ලෝකය සනිටුහන් කරන විට, නව...

ශ්‍රී ලංකාව 2026/2027 උම්රා වන්දනා සේවා සඳහා සංචාරක ක්‍රියාකරුවන්ගෙන් අයදුම්පත් කැඳවයි

2026/2027 සමය (හිජ්රි 1448) සඳහා උම්රා වන්දනාවේ යෙදෙන ශ්‍රී ලාංකික වන්දනාකරුවන්ට පහසුකම් සැලසීම සඳහා සුදුසුකම් ලත් සංචාරක ක්‍රියාකරුවන් සඳහා...